මාලිමාව වගේ නිර්පෙක්ෂ විනිවිද භාවයෙන් පිරි පරම සත්‍ය සමඟ තර්ක කරන ආන්ඩුවක් සමග කටයුතු කරන්න පුළුවන් විපක්ෂය ක් අද නෑ. ඒ අඩුව පුරවන්න මට සහ එළකිරි විද්වතුන් ට පුළුවන් කියන විශ්වාසය තියනවා ඒත් රට වෙනුවෙන් කියලා ඉස්සර දාපු ත්‍රෙඩ් මාලීමාවී උන් printout අරන් ඇවිත් පාර්ලිමේන්තුවේදී පෙන්නලා පච කරොත් දේශපාලන ගමනේ හදාගන්න බලාපොරොත්තු වෙන ශ්‍රේෂ්ඨත්වය විනාශ වීමට ඉඩක් තියනවා. ලබන ආත්මේ වත් බලනවා