ඡන්දෙ දාන්නෙ කාටද - Poll

ඡන්දෙ දාන්නෙ කාටද

  • NPP=JVP අන්රයියා

  • UNP රනිල

  • SJB සජියා

  • SLPP නාමල්

  • දිලිත්

  • වෙනත්


Results are only viewable after voting.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    උඹලගෙ ගෙදර මිනිස්සු ගානවත් ඕකෙ නොදැම්මම උන් දන්නව හරියට වඳුරො ටික ගැනල නෑ කියල 🤣🤣🤣

    එකට කාමක් නෑ උබ වැටවල් පනින්නේ නැතිව හිටියා නම් ඒ ඇති.. :lol: :lol:

     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113

    එකට කාමක් නෑ උබ වැටවල් පනින්නේ නැතිව හිටියා නම් ඒ ඇති.. :lol: :lol:

    හයර් එහෙම යද්දි බලාගෙන උඹට දිවි හුජ්ජ ගහයි 🤣🤣🤣
     
    • Haha
    Reactions: bambuwathamai

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1742221873598.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මොකක්ද චන්දෙ, කවදද තියෙන්නේ? කොහෙද තියෙන්නේ?ආණ්ඩුව පෙරලුනාද?
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    මේක බැලුවම ලොකු පැහැදීමක් ආවා...

    කැලණියේ නයා පෙන්නලා ආගම හෑල්ලු කළා, tv එකෙන් මිනිස්සුන්ගේ ඔළු කෑවා, හොර බෙහෙත් මගඩි කළා කියලා හදලා තිබ්බ ප්‍රතිරූපය උදෑසන හිරු කිරණ දුටු පිනි බිඳක් සේ නොපෙනී ගියා...

    කිව්ව වගේ ඉට්ස් ඕල් අබවුට් ඉන්ක්ලුසිව්නස්... ලව් යූ ඩිලීට්... :love::love::love:

    අනේ හුකේ නන්නානේ...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මම නම් නාමල් ස'ට 🌸💪

    ඒත් උබලා මාලිමාවට දීපන්. පළාත් පාලන ආයතනවල බලයත් මාලිමාවට දෙන්න ඕනි. නැත්නම් මොකක් හරි බැරෙවෙච්ච ගමන් අපිට පලාත්පාලන ආයතනවල බලේ නැති නිසා මේක කර ගන්න බැරි උනා කියලා කෙදිරි ගායි.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    alternatives bad wena tharamata government eke badness eka cover wena scene ekak tiyenne :cry:
    Nikamata hithapan namal den katha karana widihai kalin widihai porath den poddak mature wela
    Ekata anuraya balapan kata ariyoth pachamane kiyanne yako thama munwa minissunta wishwasai kiyanne hena getaluwak
    Nalinda jayathissayage uddachcha kama witharak balapan kathawak karath hebei ekekta wath wedak karaganna be
     
    • Haha
    Reactions: ttj

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Elakiri eka kohomath political wahallu nisa. Reddit eke eheme beluwoth NPP ekata support. Oya maruwen maruwata political wali misak mahajana mathaya thama NPP

    ehema kiyanne bane 2019 gotata Elakiri eke sahenna sup ekak tibba, 2015 my3ta tibba, 2010 mahindata tibba
    Elakiri eka sahenna wenas wenawane

    Nikamata hithapan namal den katha karana widihai kalin widihai porath den poddak mature wela
    Ekata anuraya balapan kata ariyoth pachamane kiyanne yako thama munwa minissunta wishwasai kiyanne hena getaluwak
    Nalinda jayathissayage uddachcha kama witharak balapan kathawak karath hebei ekekta wath wedak karaganna be

    katha walin mature unata wedak nane porage ambition eka wenas wela nattam :dull:
    NPP eka replace karanna namal nemei eeta wada hoda ewun enna oni

    NPP eka dinne NPP hodakamata wada minissunge mindset eka aragalayen wenas unu nisa