ඡන්දෙ දාන්නෙ කාටද - Poll

ඡන්දෙ දාන්නෙ කාටද

  • NPP=JVP අන්රයියා

  • UNP රනිල

  • SJB සජියා

  • SLPP නාමල්

  • දිලිත්

  • වෙනත්


Results are only viewable after voting.

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Nikamata hithapan namal den katha karana widihai kalin widihai porath den poddak mature wela

    😂😂

    Mahinda-Nugegoda.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    "මචංලා.. විහිලුවට කියල NPP වෝට් කරන්න එපා.. අපේ පාක්ශිකයො දිරිමත් කරල පුලුවන් තරං ඡන්ද පොලට යවන්න ඔනේ මේ පාර වත්.. UNP, SLPP වලට ටක් ගාල වෝට් මාරු කරන්න.."

    සිලින්ඩර පොහොට්ටු බයියන්ගේ කැම්පේන් ගෲප් වල අද මැසේජ් එක...

    දැං බම්ප් කරා ඇති බං මේක..
    ------ Post added on Mar 18, 2025 at 9:24 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාලිමා ආන්ඩුව වට්ටන්න තියන හොදම ක්‍රමය උන්ට තව බලය දෙන එක ලු...

    හෙට උදේම ගිහින් කෙලලා එන්න ඕන...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මාලිමා ආන්ඩුව වට්ටන්න තියන හොදම ක්‍රමය උන්ට තව බලය දෙන එක ලු...

    හෙට උදේම ගිහින් කෙලලා එන්න ඕන...
    ohhhh yaaaaaass :yes: :yes:

    ita passe next 5 years iteration ekedi miik kiyanne nathuwa katai pukai wahan idi dan inna pohottu un wage
     
    • Haha
    Reactions: ttj

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මම නම් චන්දෙ දාන්නේ නැතිවෙයි , කම්මැලි යන්න , වෙනද යන polling station එක හම්බ උනේ නැහැ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.

    එය ඔබටත් ඔබේ දරු පරපුරටත් ඔබේ අනාගතයටත් කරන හොඳක්.

    Malimawata Chande denna epa! epaa!! epaaaaaaa!!! 😂😂