ඡන්දේ අදනම් කාටද දෙන්නේ

ඡන්දේ අදනම් කාටද දෙන්නේ

  • 4

    Votes: 58 20.0%
  • Sri Lanka Podujana Peramuna

    Votes: 112 38.6%
  • Samagi Jana Balawegaya

    Votes: 23 7.9%
  • United National Party

    Votes: 22 7.6%
  • Jathika Jana Balawegaya

    Votes: 75 25.9%

  • Total voters
    290

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ආපු ගමන් මහ බැංකුව සුද්දකරල, ජාතික ආරක්ෂාව බිංදුවට දාපු උන්ට කව්ද බං චන්දේ දෙන්නේ🤮 සිගිති ආතල් ගන්න උන් නම් ඔය ඉන්නේ පව් ඉතින් 😂 😂 හීන වලට ඉඩ දෙන්න පව් එයාල 🤣
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    රජයේ සේවකයන්ට මහින්දයා 50,000ට දුන්න බයික් එක නිකන් දෙනවා කියලා එකෙක් ගෙනත් 2015 පුකේ ඇරගත්තා හොඳටම ඇති. මටනම් දැන් දන්න යකා හොඳයි නොදන්න දෙයියට වඩා. ඒ හින්දා පොදුජන පෙරමුණටම දෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    මෙච්චර කෙල වෙලා ඉන්නකොටත් පොදුජන පෙරමුනට දෙන්නයි සමගියට UNP JVP එකට දෙන වහල් සැට් එකක් ඉන්නවනේ මේ එලකිරියෙත්
     
    • Haha
    Reactions: kasunkaru

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.

    ඒ කාලෙට වඩා මේක 1000ගුණයකින් හොඳයි...
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    පොදුජන පෙරමුණ එක පැත්තක. තම්බි පක්ෂ ටික, දෙමළ පක්ෂ ටික, NGO කාරයෝ ටික, සමලින්ගිකයෝ, පොන්නයෝ ඔක්කොම එකපැත්තක. තුන්වෙනි බලවේගයක් කියලා ගොඩක් එවුන් පෙන්නන්නේ ඔය දෙවෙනි ගොඩේ ඉන්න එවුන්. උන් තුන්වෙනි බලවේග නෙවෙයි උන් අරුන්ගේම proxyයෝ ටිකක්. දැක්කනේ පල්ලෙවත්ත තට්ටයා තුන්වෙනි බලවේගේ කියලා මේකේ පුකාල මැරෙන්න හැදුව. දැන් ඌ සජිත් ගාව. :baffled: තුන්වෙනි බලවේග කියන්නේ සෙලවෙන මනසට......
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නිර්පාක්ෂික බයියන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි ගැලවීමේ පාඨය.

    "දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
    ඒ කාලෙට වඩා මේක 1000ගුණයකින් හොඳයි..."

    පිළිගනිල්ලා බං ඔය දෙකම එකයි.
    අනිත් එක 2015-2020 ආණ්ඩුව උනත් පත්වෙලා අවුරුද්දක් යද්දි "ඡන්දෙ දීපු මිනිස්සුන්ට" මේ තරම් එපා වෙලා තිබ්බෙ නෑ.
    මේක ගේන්න මහා පරිමාණෙන් මහන්සි උන අයම කියනවා මෙච්චර කෙටි කාලෙකින් ජනතාවට එපා උන එකම ආණ්ඩුව මේක කියලා.
    ඉතින් තවත් බොරුවට හිත් රවට්ටගන්න එකේ තේරුමක් නෑ.