ආපු ගමන් මහ බැංකුව සුද්දකරල, ජාතික ආරක්ෂාව බිංදුවට දාපු උන්ට කව්ද බං චන්දේ දෙන්නේ
සිගිති ආතල් ගන්න උන් නම් ඔය ඉන්නේ පව් ඉතින්
හීන වලට ඉඩ දෙන්න පව් එයාල 

වහලුන්ට ආස නැති උබේ අදහස කියපන්කෝ කෙලින්ම...පුදුම වහල් හැත්තක් ඉන්නේ
දැනට තියෙන විකල්පය ජාතික ජන බලවේගයවහලුන්ට ආස නැති උබේ අදහස කියපන්කෝ කෙලින්ම...![]()
තුන්වෙනි බලවේග කියන්නේ සෙලවෙන මනසට......Mama hithanne JVP keyala vote karala 20+weredimak