ඡන්දේ ඉවරයි ළමයි

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    අයිතිවාසිකම් නැති වෙනකොට රෙවෙන්නෙ නැත්නම් පොඩ්ඩක් බලපන් නැට්ටක් ඇවිල්ලද කියලා හාමුට වනන්න

    රනිල්ව මතක් වෙනකොට එයාට පොඩි නැට්ටක් මෙව්ව වෙනව.

    අඩෝ අවුරුදු කීයකට පස්සෙද මාමා හදපු බලයේ ආතල් එක ගන්න ලැබුනේ . මූ මැරෙනකම් මේක අදිනවා විතරක් නෙමෙයි නියම සිරකරු පාලනයක් ගෙනියනවා . ආර්ථිකය නම් මේ නරා වලෙන් ටිකක් ස්ටේබල් කරයි ඔය කියන සංවර්ධිත මගුලවල් වලටනම් මූට යන්න බෑ. මූව වට්ටනවනම් රටම එකම දවසක වෙඩි කාගෙන පාරට ඇවිත් මූව එලවන්න ඕනේ ඒම නැතුව නම් කෝමත් බෑ .

    + පිටරට ඉන්න උන්ල ඩොලර් එවන එක නවත්තන්න ඕන.
    + ජාත්‍යන්තර දැනුවත් කරන්න ඕන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ ගැන.

    ඔන්න ඔය දෙක ගානට කරා නං පුස් ඇට පොන්නයගෙ ජාන මේ ලෝකෙ තව වැඩිකල් තියෙන්නෙ නෑ. 👌👍💪
    ------ Post added on Feb 19, 2023 at 1:24 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත

    ඔය රට ගිය සල්ලි එවනවා නැත්තම් ඒ පවුල් වල මිනිස්සු මැරෙනවා නොකා නොබී . අනික් උන් පවුල් පිටින්ම රට යනවා සතයක්වත් ඒවන් නෑ . ඒ ප්‍රමාණය ඉතාම අඩුයි ගොඩක් හයි ස්කිල් අය තමා එම අය.

    ජාත්යන්තරය තමා රනිල්ව තියන්නේ එයාලගේ පපට් වැඩ වලට හරියන්නේ එයා නිසා . පකේ ජාත්යන්තරය බන් උන් එක එකාට බෙදන්නේ එක එක හැදි වලින්නේ. කෝ ලිබියාවට ඉරාකෙට සිරියාවට සහන බලහන් දැන් තුර්කියට තියන සහන. මේ ටිකේ වෙන්නේ iMF කියන විදියට ඉකොනොමික් ස්ටේබලටි හදන එක මොකද එක නොකරුවොත් අර ඩොලර් ටික ලැබෙන් නෑ .

    පුස් ඇට උනාට උගේ මොලේ පුස් නෑ ඌ තමා නියම භාන්ඩේ මේ රට මේ වෙලාවේ දුවවන්න පවතින දේශපාලනයට සහ ජාත්යන්තරයට මොකද රටේ බහුතරය මී හරක් තාම ටකරමට බත් පැකට් එකට ගල් බාගෙට අඩාගෙන යන සමුපකාරෙන් කන සමෘද්ධිය ගන්න උන් නිසා
     
    • Haha
    Reactions: KadawathaKolla

    සල්ලි එවනව කියල මම කිව්වෙ බැංකුවලට එවන එක. ඔය කොයි අයිය ටෝක් දුන්නත් ඒ සල්ලි ටික නැතුව පුකෙන් වත් යන්න වෙන්නෙ නෑ. :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    සල්ලි එවනව කියල මම කිව්වෙ බැංකුවලට එවන එක. ඔය කොයි අයිය ටෝක් දුන්නත් ඒ සල්ලි ටික නැතුව පුකෙන් වත් යන්න වෙන්නෙ නෑ. :lol:
    ඔය කවුරු එපා කිව්වත් මචන් ඒ මිනිස්සු ගෙවල් වලට බැංකු වලින් වෙස්ටන් යුනියන් වලින් සල්ලි එවනවා ටිකක් මොලේ තියන උන් උන්ඩියල් හවලා කරනවා . ඕවා නතර කරන්න බෑ මොකද උන්ගේ ලමයි ගෑනු නොකා නොබී ඉන්න බෑනේ ආන්ඩු මාරු කරන්න ඕනේ නිසා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    සාපේක්ෂයි නේ.
    අනුර කුමාර චන්ද ටිකක් ගන්නව වගේ පේනව නම් උඹ ඡන්දෙ තියෙනවට කැමතියි
    නාමල් ජනාධිපතිවෙන ලයින් එකක් තියෙනව නම් එරෝසාන් ඡන්දෙ තියෙනවට කැමතියි
    ඔය වගේ තමන්ට වාසි පැත්තට ඡන්දෙ තියෙන/ නොතියෙන එකට කැමති/අකමැති වෙනව.

    මගේ පෞද්ගලික මතය ඡන්දෙ මේ වෙලාවෙ තියන්න අවශ්‍ය නෑ. ඡන්දෙට යන වියදම නිසා නෙමෙයි ඡන්දෙන් පස්සෙ ඔය තේරෙන එවුන්ට මාස්පතා පඩි ගෙවන්න කෝටි ගානක් යනව. අනිත් එක 2019 මොකක්ද මගුලක් සම්මතකරල මන්ත්‍රීල ගාන වැඩි කරා. දැන් උන් ඔක්කොම නඩත්තු කරන්න එපැයි. ඒ නිසා ඕක එච්චර අවශ්‍ය එකක් නෙමෙයි මේ වෙලාවෙ. ජනාධිපතිවරණයක් වගේ නම් මට OK
    අනිත් එක ප්‍රාදේශීය සභා අර කලින් තිබ්බ වගේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩු කරල තියන්න ඕන රටේ සල්ලි නිකං නාස්ති වෙන එක නවත්තන්න.

    තව මම හිතනව රටේ ගොඩක් මිනිස්සු මේ වෙලාවෙ ඕක තියනවට අකමැති(හෝ වැඩිය ඕනකමක් නැතුව) ඇති කියලත්. ඔය දේශපාලන වහල්ලු තමයි දැන් රඟන්නෙ පක්ෂ වලට බෙදීගෙන.
    එහෙම වැඩිය කැමති නෑ වගේ කියල චන්ද නොතිය ඉන්න බෑ. එහෙමනම් ඒක බලන්නත් වෙනම ඡන්දයක් (ජනමත විචාරණයක්) තියන්න ඕනෙ. චන්ද නොතියා ඉන්න එක තමයි ඒකාධිපති පාලනයක් කියන්නෙ.

    එහෙනම් අනුර කුමාරට කියන්න කියපං පළාත් සභා තියන්න කියල බල කරන්න කියල. ඒක තමයි දැන් අවුරුදු ගානක් තිස්සෙ හොඳටම පහුවෙලා තියෙන්නෙ. ඔය තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනව නම් ඒවත් කලට වෙලාවට තියන්න ඕන, තියන්න කියල කෑ ගහන්න ඕන. ලංකාවෙ ඉතිහාසයම අරං බැලුවොත් ඔය වගේ ඡන්දෙ තියන්න කියල කෑ ගහන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නෙමෙයි තමන්ගෙ වාසියට.
    ඔයා තමන්ගේ වාසිය කියන එක අර්ථ නිරූපණය කරන්න බලන්න.
    ------ Post added on Feb 19, 2023 at 3:06 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    එහෙම වැඩිය කැමති නෑ වගේ කියල චන්ද නොතිය ඉන්න බෑ. එහෙමනම් ඒක බලන්නත් වෙනම ඡන්දයක් (ජනමත විචාරණයක්) තියන්න ඕනෙ. චන්ද නොතියා ඉන්න එක තමයි ඒකාධිපති පාලනයක් කියන්නෙ.

    ඒක තමයි මම ආයිත් කියන්නෙ. ඔය තරම්ම නීතිය ෆලෝ කරනව නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතනව නම් මුලින්ම තියන්න ඕන පළාත්සභා ඡන්දෙ. ඒත් කාට කාටත් ඕන නිසා ප්‍රාදේශීය සභා තියනව. හොඳටම පරක්කු වෙලා තියෙන්නෙ පළාත් සභා ඡන්දෙ. ඇයි ඒක ගැන කවුරුවත් කතා නොකරන්නෙ?
    ඔයා තමන්ගේ වාසිය කියන එක අර්ථ නිරූපණය කරන්න බලන්න.
    ------ Post added on Feb 19, 2023 at 3:06 AM
    උදාහරණයක් එක්කම අර්ථ නිරූපණය කරේ ඒක තමයි. ආයිත් පෝස්ට් එක කියවන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කවුරු එපා කිව්වත් මචන් ඒ මිනිස්සු ගෙවල් වලට බැංකු වලින් වෙස්ටන් යුනියන් වලින් සල්ලි එවනවා ටිකක් මොලේ තියන උන් උන්ඩියල් හවලා කරනවා . ඕවා නතර කරන්න බෑ මොකද උන්ගේ ලමයි ගෑනු නොකා නොබී ඉන්න බෑනේ ආන්ඩු මාරු කරන්න ඕනේ නිසා

    රට බේරගන්න අන්තිම චාන්ස් එකට රැවටෙන ගොබිල බයියො තමා බැංකු වලට සල්ලි එව්වෙ ගෝතය පැනපු දවස්වල. දැන් අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නෙ මෙයා එක්ක නං සෙල්ලං බෑය, රට සිංගප්පූරුව කොරල ගන්නවය, තෙලුත් ගෙනාවය වගේ ගොබ්බ කැම්පේන් වලට ආයෙත් සැරයක් රැවටුනේ
     
    • Haha
    Reactions: KadawathaKolla

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    චන්ද අයිතිය නැති කරනකොටත් සතුටු වෙන හරක් රැලක් ඉන්නවා. හිතපන් මුන්ගේ වහල්කමේ තරම :lol:
    මාත් ඕකමයි කියන්න ගියේ. කළකිරෙනවා මේ රටේ මිනිස්සු ගැන. 😑 :sick:
     
    • Like
    Reactions: kinkon and EdNygma

    Sen-lu

    Well-known member
  • සහතික ඇත්ත. ඒක මේ ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා මම නොකිව්වෙ. මගේ මතයත් ඔය ඉන්න එකෙක්ටවත් මේක කරන්න බෑ. අලුතින්ම සෙට් එකක් එන්න ඕන දේශපාලන දැනුම තියෙන, අත්දැකීම් තියෙන අය. නැතුව මේ ඉන්න එකෙක්ගෙන්වත් මේව බලාපොරොත්තු වෙන්න බෑ. අනිත් පැත්තට හැමදේම දේශපාලකයොන්ට දීල අතපිහදගෙන ඉන්නත් බෑ. මිනිස්සු කැපවෙලා වැඩ කරන්න ඕන කම්මැලි නැතුව, ජාතියක් විදියට ගොඩ යන්න ඕන කියන හැඟීම හැමෝගෙම ඔලුවෙ තියෙන්න ඕන. නැතුව රටක් ගොඩ දානව කියන එක කිසිම දේශපාලන පක්ෂයකට තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. දැන් ලංකාවෙ වෙලා තියෙන්නෙ හැමදේටම Excuse එකක් විදියට දේශපාලනය අල්ලගෙන. හැමදේටම උන්ට බනිනව තමන්ගෙ නොහැකියාව වහන්නත් එක්ක. මේක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක් මම සරළව කිව්වෙ.
    දේශපාලනය ගැන කතා කරනව නම් මේ ඉන්න කාගෙන්වත් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මම කිව්ව වගේ මුල ඉඳල සෙට් එකක් එන්න ඕන ඒක මගේ මතය. හැබැයි දැන් රටේ තියෙන තත්වෙ එක්ක තමයි මම කිව්වෙ මේ තත්වෙන් පොඩ්ඩක් ගොඩට එනකල් මේ රැල ඔක්කොම එකතුවෙලා එක මේසෙකට එන්න ඕන කියල නැතුව මම ඒකෙන් අදහස් කරේ මුං ටිකට මේක සුපිරියට කරගෙන යන්න පුලුවන් කියල නෙමෙයි මචං

    ඇත්ත. ඒකනේ මම එහෙම එවුන් එක්ක Argue කරන්න යන්නෙ නැත්තෙ. එලකිරි එකේ මම ඉහෙම හැත්ත බුරුත්තක්ම ඉග්නෝ කරල තියෙන්නෙ. හොඳට කතා කරන්නෙ නැත්නම් ඉග්නෝ කරා එච්චරයි.

    ඔව් නීතිය අනුව වෙන්න ඕන ඒත් මේ තත්වෙ එක්ක පොඩි Excuse එකක් තියෙනව කියන එක තමයි මම කියන්න ට්‍රයි කලේ. ඒකෙන් නරක පූර්වාදර්ශයක් සැපයෙනව ඒක ඇත්ත. ඒත් මගේ මතය නම් මේ වෙලාවෙ ප්‍රාදේශීය සභා ඡන්දයක් ඕන නෑ. ඔය පොයින්ට් එකේ ඉඳල බැලුවොත් ඇත්තටම රටේ තියන්න ඕන පළාත් සභා ඡන්දයක්. ඒක තමයි හොඳටම ඩිලේ වෙලා තියෙන්නෙ. ඒත් කවුරුවත් ඒක ගැන කියන්නෙ නෑ නේ ඒකත් අවශ්‍ය නැති නිසා නිකං රටේ සල්ලි නාස්ති වෙන ඡන්දයක් නිසා. ඒ නිසාම තමයි නීතියෙ තිබ්බත් මේක මේ වෙලාවෙ අවශ්‍ය නෑ කියන තැන මම නම් ඉන්නෙ බං.
    උඹේ ජජ්මන්ට්වල තරම දැං අපිට පේනවනෙ. අම්මප උඹලට ලැජ්ජාව කියල එකක් ගෑවිලාවත් නෑ නේද ? තවත් හෑලි ලියනවනෙ. 😂😂
     
    • Haha
    Reactions: dxx

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    ඔය හුත්ත චන්දෙ තියන්නෙ එක එකාට පොර වෙන්න මිසක් උබල වගෙ හිගන්නොන්ට වැඩක් වෙන්න නෙවෙයි. ප්‍රාදේශිය පලාත් චන්ද කියන්නෙම අඩු කුලෙ ගන් කබරයොන්ට පොර වෙන්න චාන්ස් එකක් දෙන මගෝඩියක් මිසක් මෙලො වැඩකට ඇති දෙයක් නෙවෙයි.

    ඉතින් පාඩුවෙ වැඩක් බලන් ඉදපල්ල කලුවො
     
    • Like
    Reactions: Troop and chami2015

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    උඹේ ජජ්මන්ට්වල තරම දැං අපිට පේනවනෙ. අම්මප උඹලට ලැජ්ජාව කියල එකක් ගෑවිලාවත් නෑ නේද ? තවත් හෑලි ලියනවනෙ. 😂😂
    තැරි බයියෙක් ඕකා..දැන් පූස් පාට් දාගෙන ඉන්නේ.😆
     
    Sen-lu

    Well-known member
  • තැරි බයියෙක් ඕකා..දැන් පූස් පාට් දාගෙන ඉන්නේ.😆
    අම්මෝ ඔව් මම දන්නව. ඒක තමා මම ඇහුවෙ ලැජ්ජ නැද්ද කියල තවත් උපදෙස් දෙන්න එන්නෙ.
     
    • Haha
    Reactions: KadawathaKolla

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ලප කොටා ජනාධිපති වෙලා උගේ අවජාතක @kasun_kbp පලාත් සබා බබෙක් උනා ද? 😂 ඇද්ද හුත්තීගේ පුතෝ තොට.
     
    • Haha
    Reactions: 2osama

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    පුස් ඇට උනාට උගේ මොලේ පුස් නෑ ඌ තමා නියම භාන්ඩේ මේ රට මේ වෙලාවේ දුවවන්න ප
    ඕකාගේ මොලේ පුස් 🤭 🤭 🤭 ඈට දෙක සමහර විට පොඩ්ඩක් වෑඩ ඈති.. ඕකත් අරුන් වගේම ගොන් මීමෙක් තමා. නෑත්නම් නිදහස් උත්සව වලටයි පෙරහෑර වලටයි සල්ලි වියදම් කරයිද? අනිකා ඕකට ඈති මහ ලොකු ජාත්‍යන්තර පිලිගෑනීමක් නෑ.. ඒවා පුස් කතා කියලා දෑන් හොදටම ඔප්පු වෙලාතියෙන්නේ. මහ බෑන්කුවේ අධිපතියා කරන දෙයක් මිසක් මේ යකා නම් කරපු එකක් නෑ පිස්සු කෙලිනවා ඈරෙන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    දැන් 15000ට වඩා ගෙවනවාද? (විස්වාසනීය ආරන්චියක් අනුව අහන්නේ) උපරිම 15000යි මාසෙට...

    මේ දවස් වල උබේ වැඩ්ඩ රනිල් ද?? බැසිල්??
    ------ Post added on Feb 19, 2023 at 12:24 AM

    ඔයිට වඩා ලොකු වැඩ්ඩෙක් නේද නැට්ට පුකේ ගහගෙන හැංගුනේ??
    ------ Post added on Feb 19, 2023 at 12:25 AM
    පිස්සුද පකෝ 20 0000 ක් ගෙවනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    නිකමට හිතපං මේ වෙලාවේ ජනපති අනුරයියා නම්, ඌ චන්දේ තියයිද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    නිකමට හිතපං මේ වෙලාවේ ජනපති අනුරයියා නම්, ඌ චන්දේ තියයිද?
    ඉන්නේ කවුද කියන එක අදාල නෑ. චන්ද තියන්න ඕනේ. මතකනේ කාලයක් මහින්ද කෑලි කඩ කඩ චන්ද තිබ්බා. ඒ කාලේ සමහරු චන්ද තියනවාට විරුද්ධත් වුනා. නමුත් මිනිහාට ඒක වාසියක් වුනා මොකද ජනතාවගේ සහය තියෙනවා කියලා නිතරම ඔප්පු වුනා..

    ඉන්නේ කවුද කියන එක අදාල නෑ. මෙහෙම බයිලා ගහලා චන්ද නොතියා ඉන්න එක පුරුද්දට යයි.. පස්සේ කාටත් පසු තෑවෙන්න වෙයි
     
    • Like
    Reactions: Jack_Sparrow