මොකකද උනේ?![]()
![]()
![]()
![]()
![]()
![]()
මට නන් ගෙවල් , වාහන , ඉඩන් 2-3 නෑ උඹලට වගේ.ඡන්දේ තිබ්බාම පුද්ගලික දේපල නැති වෙනවද? ඡන්ද තිබ්බේ නැත්තම් මිනිස්සුන්ට රාජසන්තක කරන්නත් දේපලක් නැති වෙයි මේ යන විදියට
Janadipathita oni hama reddama karanna ba My3 ta dawas 52 anduwa hadala una wade mathakaneJvp anduwakin pudgalika wathkam gannawa kiyala koheda bn kiyala tiyenne to wage moda meee harakekමට නන් ගෙවල් , වාහන , ඉඩන් 2-3 නෑ උඹලට වගේ.
30% ටැක්ස් ගෙවන්න බෑ කියල අඩන උඹල, චන්ද තියල වැරදිලාවත් ජෙප්පො දිනුවොත්, ජෙපි ආණ්ඩුවකින් උඹළගෙ පුද්ගලික වත්කම් රාජසන්තක කරනකොට පපුව පැලිල මැරෙයි නේද?
The socialist revolution in Sri Lanka will eliminate the private ownership of property and abolish the basis of class division in society, thus putting an end to the process of exploitation of man by man, and thereby man finally liberated.
https://www.jvpsrilanka.com/english/about-us/party-programme/
කාටවත් කඩේ යන්න ඔිනේ නෑහැ බන්. ඇත්ත ඇති සැටියෙන් බලපන් අවුරුදු 40-50 පාර්ලිමේන්තුවේ ඉදලා නාකි දත් හැලිච්ච පප්පලා තවත් රට දියුණු කරයි කියලා විශ්වාස කරන ජාතියක් ඉන්න රටක් බන් මේක. ඒ වගේම තමන්ගේ රස්සාව විදිහට පුක දෙන සෙට් එකකුත් ඉන්නවා. කමක් නැහැ උන්ගේ බඩ කට පිරෙන්නේ මේ රස්සාව නිසානේ. උන්ට ජන්දේ තිබ්බා කියලා රටට, ජනතාවට සෙතක් වෙයි කියලා හිතන්න බැහැ බල්ලා මැරුණොත් මැක්කොන්ට බඩු . රටක මහ එකාට ඔන විදිහට ජන්ද තියන්න බැහැ ඒක නීතිය අනුව විය යුතුයි. මහජන පරමාධිපත්‍ය බලයට එරෙහිව කටයුතු කරන්න බැහැ.ඔය කියන හැම පක්ෂයකටම මම ඡන්දෙ දීල තියෙනව. ඒ ඒ කාලෙට නොසෑහෙන්න කඩේ ගිහිල්ලත් තියෙනව පක්ෂ වලට. ඒ හැබැයි පක්ෂෙකට තියෙන ආදරේකට නෙමෙයි රටට හොඳක් වෙන්න කියල. 2019 ඇති වෙන්න ගෝඨටත් කඩේ ගියා මම. හැබැයි උන්ගෙ අතින් වෙන හැම වැරැද්දක්ම විවේචනය කරා. ඒ වගේම දැන් කියනව මහින්දලට, පොහොට්ටුවට ගෑවුන එකෙක්ටවත් ඡන්දෙ දෙන්න හොඳ නෑ මම නම් මලාට දෙන්නෙ නෑ. හැබැයි මේ වෙලාවෙ ඇත්ත දකින්න ඕන
මම කිව්වෙ 225ම එකතු වෙන්න ඕන කියල. හැමෝම
මට එහෙම කැමති පක්ෂයක් නෑ. හොඳක් පේනව නම් එවෙලෙට ඒකට වැඩ කරනව හැබැයි උං වැරැද්දක් කරනව නම් එලවන්න ඕන දෙයක් කරනව. එච්චරයි
ඒ කියන්නේ ආයේ කවදාවත් ලංකාවේ චන්ද නැද්ද?දැන් ඔය ළමයි ගෙවල් වලට ගිහිල්ල නිදා ගන්න
කට්ටිය poll දාද්දීම කිව්වා නේ චන්දයක් නෑ කියලා. ඇහුවේ නෑ නේ. තියන්නම වෙන්ව කිව්වා.![]()

දැන් 15000ට වඩා ගෙවනවාද? (විස්වාසනීය ආරන්චියක් අනුව අහන්නේ) උපරිම 15000යි මාසෙට...
මේ දවස් වල උබේ වැඩ්ඩ රනිල් ද?? බැසිල්??Jvp lonthayooo
ඔයිට වඩා ලොකු වැඩ්ඩෙක් නේද නැට්ට පුකේ ගහගෙන හැංගුනේ??අඩෝ හාමු වැඩ්ඩ නේද ? උසාවි නියෝග ලෙෆ්ට්![]()
මෙන්න ඇවිල්ලා... ආයේ ගානක් දෙන්නම් එන්න කිවුවද?රනිල් වැඩ්ඩා..![]()
සහතික ඇත්ත. ඒක මේ ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා මම නොකිව්වෙ. මගේ මතයත් ඔය ඉන්න එකෙක්ටවත් මේක කරන්න බෑ. අලුතින්ම සෙට් එකක් එන්න ඕන දේශපාලන දැනුම තියෙන, අත්දැකීම් තියෙන අය. නැතුව මේ ඉන්න එකෙක්ගෙන්වත් මේව බලාපොරොත්තු වෙන්න බෑ. අනිත් පැත්තට හැමදේම දේශපාලකයොන්ට දීල අතපිහදගෙන ඉන්නත් බෑ. මිනිස්සු කැපවෙලා වැඩ කරන්න ඕන කම්මැලි නැතුව, ජාතියක් විදියට ගොඩ යන්න ඕන කියන හැඟීම හැමෝගෙම ඔලුවෙ තියෙන්න ඕන. නැතුව රටක් ගොඩ දානව කියන එක කිසිම දේශපාලන පක්ෂයකට තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. දැන් ලංකාවෙ වෙලා තියෙන්නෙ හැමදේටම Excuse එකක් විදියට දේශපාලනය අල්ලගෙන. හැමදේටම උන්ට බනිනව තමන්ගෙ නොහැකියාව වහන්නත් එක්ක. මේක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක් මම සරළව කිව්වෙ.කාටවත් කඩේ යන්න ඔිනේ නෑහැ බන්. ඇත්ත ඇති සැටියෙන් බලපන් අවුරුදු 40-50 පාර්ලිමේන්තුවේ ඉදලා නාකි දත් හැලිච්ච පප්පලා තවත් රට දියුණු කරයි කියලා විශ්වාස කරන ජාතියක් ඉන්න රටක් බන් මේක.
ඇත්ත. ඒකනේ මම එහෙම එවුන් එක්ක Argue කරන්න යන්නෙ නැත්තෙ. එලකිරි එකේ මම ඉහෙම හැත්ත බුරුත්තක්ම ඉග්නෝ කරල තියෙන්නෙ. හොඳට කතා කරන්නෙ නැත්නම් ඉග්නෝ කරා එච්චරයි.ඒ වගේම තමන්ගේ රස්සාව විදිහට පුක දෙන සෙට් එකකුත් ඉන්නවා. කමක් නැහැ උන්ගේ බඩ කට පිරෙන්නේ මේ රස්සාව නිසානේ. උන්ට ජන්දේ තිබ්බා කියලා රටට, ජනතාවට සෙතක් වෙයි කියලා හිතන්න බැහැ බල්ලා මැරුණොත් මැක්කොන්ට බඩු .
ඔව් නීතිය අනුව වෙන්න ඕන ඒත් මේ තත්වෙ එක්ක පොඩි Excuse එකක් තියෙනව කියන එක තමයි මම කියන්න ට්‍රයි කලේ. ඒකෙන් නරක පූර්වාදර්ශයක් සැපයෙනව ඒක ඇත්ත. ඒත් මගේ මතය නම් මේ වෙලාවෙ ප්‍රාදේශීය සභා ඡන්දයක් ඕන නෑ. ඔය පොයින්ට් එකේ ඉඳල බැලුවොත් ඇත්තටම රටේ තියන්න ඕන පළාත් සභා ඡන්දයක්. ඒක තමයි හොඳටම ඩිලේ වෙලා තියෙන්නෙ. ඒත් කවුරුවත් ඒක ගැන කියන්නෙ නෑ නේ ඒකත් අවශ්‍ය නැති නිසා නිකං රටේ සල්ලි නාස්ති වෙන ඡන්දයක් නිසා. ඒ නිසාම තමයි නීතියෙ තිබ්බත් මේක මේ වෙලාවෙ අවශ්‍ය නෑ කියන තැන මම නම් ඉන්නෙ බං.රටක මහ එකාට ඔන විදිහට ජන්ද තියන්න බැහැ ඒක නීතිය අනුව විය යුතුයි. මහජන පරමාධිපත්‍ය බලයට එරෙහිව කටයුතු කරන්න බැහැ.
නාකියා දැන් රට ගැන හිතන් නෑ... උගේ එකම පැතුම මැරෙනකන් හම්බෞන එක ලග තියාගන්න.. මට නම මතක නෑ.. ලෝර්ඩ් ඔෆ් ද රින්ග් එකේ අර මුද්ද තියන් ඉන්න එකා වගේ...කස්ටිය හිතුවේ ගෝඨා වගේ උපන් ගෙයි මෝඩයෙක් කියලා රනිලා ඌ මේකේ තෙම්පරාදු වෙලා ඉන්නෙ .
ඉලගට සැට් එක පාරට එනවා උන්ට තියනවා පුක උල් වෙන්න . ආයේ පක්ශ තහනමක් දාගන්නේ අනුර කුමාරගේ කාලේ තමා ඒ විතරද උගේ මොලේ කෑලි ටිකත් වෙන වෙනම සිරි සිරි මල්ලකට එකතු කරගන්න වැඩේ ලයින් කරනවා![]()
අඩෝ අවුරුදු කීයකට පස්සෙද මාමා හදපු බලයේ ආතල් එක ගන්න ලැබුනේ . මූ මැරෙනකම් මේක අදිනවා විතරක් නෙමෙයි නියම සිරකරු පාලනයක් ගෙනියනවා . ආර්ථිකය නම් මේ නරා වලෙන් ටිකක් ස්ටේබල් කරයි ඔය කියන සංවර්ධිත මගුලවල් වලටනම් මූට යන්න බෑ. මූව වට්ටනවනම් රටම එකම දවසක වෙඩි කාගෙන පාරට ඇවිත් මූව එලවන්න ඕනේ ඒම නැතුව නම් කෝමත් බෑ .නාකියා දැන් රට ගැන හිතන් නෑ... උගේ එකම පැතුම මැරෙනකන් හම්බෞන එක ලග තියාගන්න.. මට නම මතක නෑ.. ලෝර්ඩ් ඔෆ් ද රින්ග් එකේ අර මුද්ද තියන් ඉන්න එකා වගේ...