ඡන්දේ දාන්න එන්න

අයිසැක් නිවුටන්


  • Total voters
    14

kandy47

Banned
Feb 12, 2010
269
14
0
ඡන්දේ දාන්න එන්න

අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ශනය පිලිබඳව හොයාගත්ත වෙලාවේ නිව්ටන් හිටියේ හොඳ සිහියෙන්ද?
:rolleyes:


ඔව් . නිව්ටන් හිටියේ හොඳ සිහියෙන්. ඇපල් ගෙඩිය වැටුනේ කොහොමද කියලා දිගින් දිගටම කල්පනාකරපු නිසා තමා ගුරුත්වාකර්ශනය පිලිඹඳ සිද්ධාන්ත හොයාගත්තේ.:yes::cool:


නෑ . සුවර් එකටම මොනවා හරි මත් වෙන ජාතියක් බීල ඉන්න ඇති. නැත්තං ඔලුවට ගෙඩියක් වැටුනහම ගහ හිටවපු එකාගේ ජාතකේ මතක් වෙන්නේ නැතුව ගුරුත්වාකර්ශනේ ගැන හිතෙන්නේ මොකාටද?:shocked::angry:


:lol:
 
Last edited: