ඡන්දේ දාන්න එන්න
අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ශනය පිලිබඳව හොයාගත්ත වෙලාවේ නිව්ටන් හිටියේ හොඳ සිහියෙන්ද?

ඔව් . නිව්ටන් හිටියේ හොඳ සිහියෙන්. ඇපල් ගෙඩිය වැටුනේ කොහොමද කියලා දිගින් දිගටම කල්පනාකරපු නිසා තමා ගුරුත්වාකර්ශනය පිලිඹඳ සිද්ධාන්ත හොයාගත්තේ.

නෑ . සුවර් එකටම මොනවා හරි මත් වෙන ජාතියක් බීල ඉන්න ඇති. නැත්තං ඔලුවට ගෙඩියක් වැටුනහම ගහ හිටවපු එකාගේ ජාතකේ මතක් වෙන්නේ නැතුව ගුරුත්වාකර්ශනේ ගැන හිතෙන්නේ මොකාටද?

Last edited: