ඡන්ද අතුරුදහන් වුනේ ඇයි?

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
Reply to maysonbass member

Mekayi machan.aththama kiyanawa nam api ubala mehema thread dana eka kisima wedakata athi deya neme dan.
kiyanna puluwan kale api kyuwa.
namuth bahutharayak minissu ge mathaya wune mahindawa epa kiyana ekane.
eka api ada dekka ne prathipala walin.

sirisenaya monawa karath minissunta thibba theeranayak ganna.
ehema beri minissu tikakata api kotala pewwath wedak ne neda machan.
apita den karanna thiyenne kalayata ida deela wenne monawada kiyala balan inna eka.
mata nam sehenna kalakiruna.
E UNP eka dinna hinda neme.
thamange janathawata kisima wedak kare nethi anthawadaya wapurana demelayi,thambiyageyi paksha walata un kisima doubt ekakin thorawa thamnge eka neda kiyala vote karala thibba.
sinhalaya ehemada??

sinhalayata deyak terenna uge oluwa gini ganna ona.ethakan wena kisi deyak therenn ne.
mamnam eka hinda ayi sinhalayata hena gahala giyath ahak arala balanne ne.
mata wedakuth ne.
mage mahansiyen deyak karagena innawa.
matath rata gena thiyena henama puke amaruwa ada honda wuna.

ඔව් බන් ඔලුවටම ගින්දර ඇවිලෙනකල් කිසිම අනතුරක් නොතෙරෙන එක සිංහලයාගේ හැටියක්ද කොහෙද. අපි කරන්න ඕනේ දේ කරා. එක හින්ද පසුතැවීමක් නෑ. ආයෙමත් වැඩ පාඩු කරගෙන සිංහලුන්ට ඕව කියල දෙන්න යන්නේ නෑ. නිවාඩුවක් ලැබෙනකොට විතරක් මොනවහරි ලියනවා, එකෙක් දෙන්නෙක් හරි, කල් ගිහිල්ල හරි, තේරුම් ගනී කියල බලාපොරොත්තුවෙන්.

උඹේ වැඩකටයුතු වලට ජය වේවා!
 

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    ජනවාරි වල මහින්දට ඡන්දේ දුන්න ලක්ෂ ගානක් මේ පාර කාටවත් නොදී හිටියේ ඇයි? මෙන්න උත්තරේ

    කලින් වතාවල ඡන්ද පෙට්ටි උස්සද්දි... පක්ෂ කාර්යාල වලට වෙඩි තියද්දි එකම පක්ෂෙ උන්ව වෙඩි තියල මරද්දි.. ඒ දූෂිත මැතිවරණ ගැනත් උඹ මේ විදිහට කටහඬ අවදි කලාද බං ??
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් බන් ඔලුවටම ගින්දර ඇවිලෙනකල් කිසිම අනතුරක් නොතෙරෙන එක සිංහලයාගේ හැටියක්ද කොහෙද. අපි කරන්න ඕනේ දේ කරා. එක හින්ද පසුතැවීමක් නෑ. ආයෙමත් වැඩ පාඩු කරගෙන සිංහලුන්ට ඕව කියල දෙන්න යන්නේ නෑ. නිවාඩුවක් ලැබෙනකොට විතරක් මොනවහරි ලියනවා, එකෙක් දෙන්නෙක් හරි, කල් ගිහිල්ල හරි, තේරුම් ගනී කියල බලාපොරොත්තුවෙන්.

    උඹේ වැඩකටයුතු වලට ජය වේවා!

    එල උඹේ වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!!!
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    mehemai.. aththatama mahinda hodai kiyamuko.. mahinda 100% hari kiyamuko. lankawe hamotama mahindata chande denna bane.. e minissu denna oni thamange paththe inna sandana apekshakayata.. e inna apekshakaya horek nam uba kiyanne mahinda paw kiyala hora parliament yawanna da? okkotama kalin chanda ganna puluwan widiye minissu tikka chandeta idiripath karanna oni.. ape families issara idanma nidahas pakshe, sandaane hitapu aya.. e kale ape gewal wala meetings pawa thibba.. mulu village eke inna minisu okkoma awith.. eth ape chanden therunu sandane apekshakayo ita passe ape gewal wala awe na.. ape village eke minissunta job dunne na.. podi paarak concrete karagannath unta wadinna yanna oni una.. kellonta job oni nam un amathita denna yanna oni.. onna ohomai thathwe.. dan ape village eke gihin minissunta api katha karoth sandane meeting ekak thiyanawa enna kiyala, apitath ekka gahanawa.. ita passe api theeranaya kara party ekakata hirawela inne nathuwa hoda minissunta chande denna.. village eke anith aya thama thamange kamaththa anuwa eka eka parties wlata wada.. api January wala my3 dinewwa.. me chande di jvp ekata dunna.. minissu ikmanata kalakirenawa machan.. hethuwa minissu chande denne thamanta sewayak balagena.. minissunwa rawattuwama ayemath un chande denne na.. onna okai ubalage 58laks walata une.. district eke inna sandane lokko tika horu nam un chanda kole hapala kanawa misak lajja nathuwa ghin chande denne na..
    aththa kathawa. :baffled::baffled:

    මයිත්‍රීට ඔහොම ගේමක් ගහන්න ඕනකම තිබුණ නම් නම් ඔයිට වඩා සිරාවට ගහන්නෙ යකෝ ගන්කබරයට ඇපත් නැති වෙන්න :lol:
    Sirawata :lol::lol::lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් මහින්ද පරාදයි,සිරා ගැන කතා නොකර ඉමු..රනිල අවස්ථාවක් දෙමු...උ එක්කෝ රට හදයි,නැත්නම් නැති කරලම දාවි..ඔය දෙකෙන් වෙන දේ බලන්න උටත් අවස්ථාවක් දෙමු...උබලා උබලගේ පාඩුවේ වඩක් කර ගනින්..මුන් එකෙක් දිනුවත් උබලට කන්න දෙන්නේ නැනේ;)

    අදින් පසු දේසපාලනය කතා නොකිරීමට තීරණය කලෙමි.. :) හොදට බලපන් දිනපු උන්.... හිරේ ඉන්න එකත් දිනුම් :( හොරු ගැන දවස ගානේ පොඉන්ට් එකට කිව්වා සමන්ත පරාදයි..කාඩ්බෝඩ් වීර රන්ජයා දිනුම්...උ කට ගත්තොත් කියන්නෙම අතේ පලවෙන බොරු...

    මාතරට උඩින් ආපු එකෙක් දිනුම්,සුනිල් හදුනෙති පරාදයි..

    රවියා කොලබින් දිනුම්..උ තරම් හොරෙක් ලංකාවේම නැහැ :lol:

    ලංකාවේ බහුතර මිනිස්සු දේසපාලන තීරණ ගැනීම බින්දුවයි ;)

    රාජිතගේ පුතා දිනලා තිබ්බත් පුදුම නොවන්න :)

    Umben oya wage comment ekak ahuwamay..:yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දෑන් වෑඩක් නෑ. ජනාදිපති මයිත්‍රි අගමෑති රනිල්. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී
    මහින්ද කුරුණෑගල දිස්ට්‍රික්ට්පාර්ලිමේන්තු මන්ත්‍රී
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    2010 Election

    http://dbsjeyaraj.com/dbsj/archives/1362

    The Magic behind the Mahinda Rajapakse Victory

    Posted by Administrator on 29 January 2010, 1:05 pm

    By D.B.S. Jeyaraj
    Presidential Stakes 2010 came to an official end when Elections Commissioner Dayananda Dissanayake announced the winner in Sri Lanka’s sixth Presidential election.
    Incumbent Executive President Mahinda Rajapakse registered a stunning victory by polling 6,015,934 votes(57.88%).Former Army commander retired General Sarath Fonseka, his chief challenger got 4,173,185 or 40.15% of the votes.
    The other twenty candidates including three who had withdrawn unofficially fared badly. None of them polled a six digit figure and all of them lost their deposits.
    While President Rajapakse’s winning margin of 1. 842,749 (17.73 %) is indeed impressive the remarkable result has been tarnished somewhat due to charges of intimidatory violence, flagrant abuse and misuse of Government machinery particularly the state-owned media and alleged vote rigging.
    These accusations made by opposition parties, election monitoring NGO’s and media and human rights activists have naturally been denied strongly by Govt circles.
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    කලින් වතාවල ඡන්ද පෙට්ටි උස්සද්දි... පක්ෂ කාර්යාල වලට වෙඩි තියද්දි එකම පක්ෂෙ උන්ව වෙඩි තියල මරද්දි.. ඒ දූෂිත මැතිවරණ ගැනත් උඹ මේ විදිහට කටහඬ අවදි කලාද බං ??

    පිස්සුද ....! මුන් කට අරින්නේ කුණුහරප කියන්නයි, කුණුහරප කරන්නයි විතරයි.
    පිම්පියෝනෙ බං
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෛත්‍රිට චන්දෙ දුන්නෙ යූ එන් පි කාරයො නිකන්ද? ඕව කරන්න තමයි. මහින්දය එන එක කොහොම හරි නවත්තන්න තමයි. දැන් හරිනෙ. :P:P:P:P:P:D:D:D:D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි බන් මහින්ද කරපුව මතක නැද්ද ඡනවාරි වල සිරිසේනගේ ඩමියක් එක්ක ඡන්ද දාන්නත් ගියේ මෛත්‍රි කියලා පෙන්වන්න.අනික රාඡ්‍ය මාධ්‍ය පැය 24 මහින්දට කඩේ ගියේ රෑපවාහිනිය ඡන්ද දවසේ සඡිත් සංධානේට ගියා කියලා නිවුස් දැම්මේ .මෛත්‍රි පාලට සරිසේන සිරිසේනා කිය කිය අපහාස කලේ ඔව අහන දකින එවුන් මහින්දට ඡන්දේ දෙන්න නෑ එ ඡන්දේ තමයි මම දැකපු දුෂිතම මැතිවරණය එවත් එක්ක බලද්දී ඔක සුලුදෙයක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් මහින්ද කරපුව මතක නැද්ද ඡනවාරි වල සිරිසේනගේ ඩමියක් එක්ක ඡන්ද දාන්නත් ගියේ මෛත්‍රි කියලා පෙන්වන්න.අනික රාඡ්‍ය මාධ්‍ය පැය 24 මහින්දට කඩේ ගියේ රෑපවාහිනිය ඡන්ද දවසේ සඡිත් සංධානේට ගියා කියලා නිවුස් දැම්මේ .මෛත්‍රි පාලට සරිසේන සිරිසේනා කිය කිය අපහාස කලේ ඔව අහන දකින එවුන් මහින්දට ඡන්දේ දෙන්න නෑ එ ඡන්දේ තමයි මම දැකපු දුෂිතම මැතිවරණය එවත් එක්ක බලද්දී ඔක සුලුදෙයක්.

    ඒ වගේම කල 2010දී. ඉඩි අමීන් චිත්‍රපටිය පැය 24ම රූපවාහිනියෙ පෙන්නුවා. සරත් ෆොන්සේකට චන්දෙ නැතිය කිව්වේ චන්දෙ දවසෙ උදේ නිව්ස් වලට. මහින්දය කරපු තරමක් කලේ බලු වැඩ:yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    n6qq6c.jpg