ඡන්ද කාර්යාලය ළඟට එස්ටීඑෆ්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ඡන්ද කාර්යාලය ළඟට එස්ටීඑෆ්

රාජගිරිය මැතිවරණ දෙපාර්තුමේන්තුව අවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ඇත.
ඉදිරිපිට මාර්ගයේ මාර්ග බාධකයක්ද යොදා තිබේ.
 
රාජගිරිය මැතිවරණ දෙපාර්තුමේන්තුව අවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ඇත.
ඉදිරිපිට මාර්ගයේ මාර්ග බාධකයක්ද යොදා තිබේ.

ඇයි උඹ දැන්ද දැක්කේ ඒක. දැන් සතියක විතර ඉදලා ඉන්නේ පොලීසියයි, එස්.ටී.එෆ් එකයි තමයි බන්. දැන් ටිකකට කලින් තිබුන ප්‍රෙස් එකේදිත් ඒක මැතිවරණ කොමසාරිස් කිවුවා. නිකන් මිනිස්සු කුලප්පු කරන්න එපා. උඔ මොන දේශපාලන මතයක් දැරුවත් මට කමක් නෑ. ඒත් මේ වගේ වැඩ කරන්න එපා. මිනිස්සු මේ වෙලාවේ ඉන්නේ ගොඩාක් රත් වෙලා. :no::no::no::no::no:
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ඇයි උඹ දැන්ද දැක්කේ ඒක. දැන් සතියක විතර ඉදලා එස්.ටී.එෆ් තමයි බන්. දැන් ටිකකට කලින් තිබුන ප්‍රෙස් එකේදිත් ඒක මැතිවරණ කොමසාරිස් කිවුවා. නිකන් මිනිස්සු කුලප්පු කරන්න එපා. උඔ මොන දේශපාලන මතයක් දැරුවත් මට කමක් නෑ. ඒත් මේ වගේ වැඩ කරන්න එපා. මිනිස්සු මේ වෙලාවේ ඉන්නේ ගොඩාක් රත් වෙලා. :no::no::no::no::no:

එහෙමද.

http://www.lankadeepa.lk/index.php/articles/288411
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ithin ban eka ratama dannawane,media election department eka athule innawa.
    nikan paththu nokara idin