ඡන්ද ගේමෙන් බැංකු තුනක්

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ඡන්ද ගේමෙන් බැංකු තුනක්

රජයට අයත් විවිධ අරමුදල් සහ රාජ්‍ය බැංකු තුනක මූල්‍ය තත්වය ඉතාම අනතුරුදායක මට්ටමකට ඇද දමමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති බව තහවුරු වී තිබේ. [FONT=&quot]මේ අතරින් සමෘද්ධි සංවර්ධන බැංකුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතා බරපතල තත්වයකට ඇද දමා තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය වශයෙන් පත් කර සිටින ඩබ්.ඒ. නාලනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙනවිය තනිකරම මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ අරමුණු වෙනුවෙන් එම බැංකුවේ මුදල් යොදවමින් සිටින අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කේෂලා ජයවර්ධන මහත්මියද ඒ ආකාරයෙන්ම ක්‍රියා කරමින් සිටී. මීට අමතරව සමෘද්ධි සංවර්ධන බැංකුව සතුව තිබූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමෘද්ධි ලාභීන්ගේ අරමුදල් මේ වනවිට සියල්ල ශූන්‍ය කරමින් ඇති බව අනාවරණය වේ.[/FONT]
[FONT=&quot]ඇතැම් වාර්තා සඳහන් කරන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදලේ මුදල්ද සියුම් උපක්‍රම මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ කටයුතුවලට ලබා ගනිමින් සිටින බවය
[/FONT]


[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මැතිවරණ ව්‍යාපාරයට දුන් මුදල් පරිත්‍යාග MR

    ඩබ්.කේ.එච්. වෑගපිටිය - රු.මි. 115 යි
    දොන් ධම්මික පෙරේරා - රු.මි. 300 යි (පළමු වාරය)
    දොන් ධම්මික පෙරේරා - රු.මි. 220 යි (දෙවන වාරය)
    හැරී ජයවර්ධන - රු.මි. 370 යි
    සොහිලි කැප්ටන් - රු.මි. 80 යි
    අස්ලාම් ඕමාර් - රු.මි. 230 යි
    ඉම්ටියාස් යුසුෆ් අලි - රු.මි. 135 යි
    සෝමා එදිරිසිංහ - රු.මි. 240 යි
    රංජිත් පේජ් - රු.මි. 300 යි
    සුමල් පෙරේරා - රු.මි. 260 යි
    අසෝක හෙට්ටිගොඩ - රු.මි. 50 යි
    කිෂෝර් හයිද්‍රාමනී - රු.මි. 100 යි
    ඒ. දේවසුරේන්ද්‍ර - රු.මි. 450 යි
    මේ ලැයිස්තුවේ එකතුව - රු.මි. 2850 (රු.කෝටි 285 යි)

    matath ekek kiuwe meka,not sure