ඡන්ද ගේමෙන් බැංකු තුනක්
රජයට අයත් විවිධ අරමුදල් සහ රාජ්‍ය බැංකු තුනක මූල්‍ය තත්වය ඉතාම අනතුරුදායක මට්ටමකට ඇද දමමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති බව තහවුරු වී තිබේ. [FONT="]මේ අතරින් සමෘද්ධි සංවර්ධන බැංකුව[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතා බරපතල තත්වයකට ඇද දමා තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය වශයෙන් පත් කර සිටින ඩබ්.ඒ. නාලනි[/FONT][FONT="] [/FONT][FONT="]මෙනවිය තනිකරම මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ අරමුණු වෙනුවෙන් එම බැංකුවේ මුදල් යොදවමින් සිටින අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනි[/FONT][FONT="], [/FONT][FONT="]කේෂලා ජයවර්ධන මහත්මියද ඒ ආකාරයෙන්ම ක්‍රියා කරමින් සිටී. මීට අමතරව සමෘද්ධි සංවර්ධන බැංකුව සතුව තිබූ[/FONT][FONT="] [/FONT][FONT="]සමෘද්ධි ලාභීන්ගේ අරමුදල් මේ වනවිට සියල්ල ශූන්‍ය කරමින් ඇති බව අනාවරණය වේ.[/FONT]
[FONT="]ඇතැම් වාර්තා සඳහන් කරන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදලේ මුදල්ද සියුම් උපක්‍රම මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ කටයුතුවලට ලබා ගනිමින් සිටින බවය
[/FONT]
[FONT="][/FONT]
[FONT="]