ඡන්ද දායකයෝ හාරලක්‍ෂයක් සුදුසුකම් ලබති
තැපැල් ඡන්දය හෙට හා අනිද්දා
ඡන්ද විමසීම නිරීක්‍ෂණයටත් අවසර
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (12 වැනිදා) හා අනිද්දා (13 වැනිදා) පැවැත්වේ. තැපැල් ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන් හාරලක්‍ෂ එක්‌දහස් එකසිය නව දෙනකු සුදුසුකම් ලබා තිබේ.