ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ela ela....gaththaki athal eka....eli wenakal innawada umba....

    api nam kohomath paradayine ban......8k wath awoth goda

    නෑ බන් දැන් තව ටිකකින් නිදාගෙන 2-3 විතර නැගිටිනවා...

    මේ පාර ජෙප්ප‍ො 12-15 අතර ගානක් ගනී....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කව්ද අගමැති කියල දැනගන්නකම් නින්ද යන්නේ නැහැ බොලව් ලංකාවේ නොහිටත්..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. නුවර මේ සැරේ යූඇන්පියට යනව ;)

    නුවර ඉතින් කො‍හොමත් යූඇන්පීනේ...

    නුවර එළිය කවුරැ ගහයිද දන්නැ නේ..? ‍‍තොන්ඩ‍ා මහින්දට සප් එක දෙයිද දන්නෑ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කවුද අනුර කුමාරද ?

    අද හෙට නෙවෙයි ළඟදීම .....එජාපයට නෙවෙයි , අමුතුම කෙලියක්

    කුතුහලය තීව්ර කරන්නේ නැතුව කියහන්කෝ අපිටත් දැනගන්න..
     

    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    මගේ සෙන්ටර් එකේ

    මුළු චන්ද 991 යි . එකෙන්
    730ක් වැටුනා. මිනිස්සු මාර උනන්දුවක් චන්දෙට , හැබැයි මැකෝ කිව්වා වගේ රතිඥාවක් වත් පත්තු උනේ නැහැ , ඒ තරමටම සාමකාමියි

    Saba yahapalanayak rate thiyena. pata paksha nathiwa eeka pili ganna puluwan.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එච්චර එන් නෑ අයියේ... 15 තමා උපරිම

    අවසන් මිනිත්තුවේ මම දන්නා UNP චන්දත් JVP එකට වැටුන බන්...ඒ හින්ද JVP ආසන ප්‍රමාණය උඹල බලාපොරොත්තු උණු ගානට වඩා වැඩි වෙයි..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අවසන් මිනිත්තුවේ මම දන්නා UNP චන්දත් JVP එකට වැටුන බන්...ඒ හින්ද JVP ආසන ප්‍රමාණය උඹල බලාපොරොත්තු උණු ගානට වඩා වැඩි වෙයි..
    :yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අවසන් මිනිත්තුවේ මම දන්නා UNP චන්දත් JVP එකට වැටුන බන්...ඒ හින්ද JVP ආසන ප්‍රමාණය උඹල බලාපොරොත්තු උණු ගානට වඩා වැඩි වෙයි..

    සිරාවටම මචන්
    මාත් ඒ වගේ කෙනෙක් ;)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ සෙන්ටර් එකේ

    මුළු චන්ද 991 යි . එකෙන්
    730ක් වැටුනා. මිනිස්සු මාර උනන්දුවක් චන්දෙට , හැබැයි මැකෝ කිව්වා වගේ රතිඥාවක් වත් පත්තු උනේ නැහැ , ඒ තරමටම සාමකාමියි

    මේ වගේ තීරණාත්මක චන්දෙකට චන්දයක් දෙන්න බැරි උන එක ගැන හරිම කනගාටුයි... :(:(:(:(:(:(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Wordle-800x365.jpg
    මරා ගන්නේ නැතුව
    පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නැතුව ආතල් එක ගමු

    11892136_10207991779336654_906956228856036318_n.jpg

    :shocked::P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රට ගමන්කරන දිශාව තීරණය වෙන මේ චන්දය ලංකාවේ ඉතිහාසගත චන්දයක් වෙන එක අනිවාර්යයි.. ලොකු දේශපාලන පෙරලියක් වෙයි කියල හිත කියනව... මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා වෙත තැබූ විශ්වාසය එතුමා ඔප්පු කරලා පෙන්නාවි කියල ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ.. මේ චන්දෙන් දුශිතයෝ දිනුවොත් තවදුරටත් ගොඩ ඒමක් නැහැ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    නෑ බන් දැන් තව ටිකකින් නිදාගෙන 2-3 විතර නැගිටිනවා...

    මේ පාර ජෙප්ප‍ො 12-15 අතර ගානක් ගනී....

    rep +++++
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේ වගේ තීරණාත්මක චන්දෙකට චන්දයක් දෙන්න බැරි උන එක ගැන හරිම කනගාටුයි... :(:(:(:(:(:(

    ape gedara aya JVP ekata dila avith amma kiyanawa passe duakayi wagelu mahindata chande denna bari una eka ....:lol::lol: