ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture302.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර මාගල් වගේ ත්‍රෙඩ් දාපු වැනෙන කෙසෙල්ගෙඩියා කෝ බං ? උගේ නම මතක නෑ නේ :oo:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    JVP උන් කාලෙන් කාලෙට අන්ත වාමාංෂික ඉඳල අන්ත දක්ෂිණාංශ පැත්තට දෝළණය වෙනව ... එක කාලෙකට ජාතිවාදී වෙනව ... වමෙ පක්ෂෙකට ඔහොම ගොඩ එන්න බෑ ... දිගු කාලීන සැළැස්මක් එක්ක යන්න ඕන ... මුන් බලන්නෙ මොකක් හරි ගේමක් ගහල බලය ගන්න පුළුවන්ද කියල විතරයි

    මේකෙන් පස්සේවත් අනුර කුමාර හදල ගනී කියල හිතමු .. :dull:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    :sorry: ලග ලග නේද ගියෙ.. ගම්පහා නං ‍‍ෛඑතිහාසික වෙනසක් දිනුවොත් නං.. අත්තනගල්ල,මහර ,බියගම එහෙම හොලවන්න බෑ නේ.. වෙනදට.. තනිකරම සන්ධාන කණු...
    රතිංඥා පෙට්ටි තියං ඉන්නවා ගෙවල් අහල පහල උං... :cool:
    වැඩේ කියන්නේ දැං මෙහේ මහින්දට ඡන්දෙ දීපු එකෙක් වත් නෑ නේ :lol::shocked:

    වැඩේ කියන්නේ දැං මෙහේ මහින්දට ඡන්දෙ දීපු එකෙක් වත් නෑ නේ :lol:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    මොනවද බන් මේ කියන්නේ...


    තාම පාරාජය බාරගත්තෙ නෑ - මහින්ද

    මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත්වී නොමැති බවත්, එහෙයින් තමා ජය හෝ පරාජය බාරගෙන නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

    ඔහු මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
    මීට පෙර AFP ප්‍රංශ පුවත් සේවයට ඔහු පරාජය පිළිගන්නා බව පවසා තිබිණි.


    No_600px_18_08_15.jpg