හෙළයෙක්;18837463 said:Patta mehema thama tharaga thiyana oni. ethakota thama balana kick.
මනාප ලැයිස්තුවේ ඉහළින් සිටින බව වාර්තා වන අතරම නිරූපමා රාජපක්ෂ මහත්මියට පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.සියලු බලාපොරොත්තු මෛත්රී මතය.........Mahindagen beragaththu rata ranilgen beraganna my3 ta puluwan weyida.
නිරූපමත් පොලිසියටවත් කුනුහරුපෙන් බැනල හිරේගිහින් ආව නම් දිනන්න තිබුන.නිරූපමා හා හඳුන්නෙත්ති හැලෙති
හම්බන්තොට සන්ධාන ලැයිස්තුවට අනූව නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ හා ඩී.වී උපුල්ගේ පුත් ඩී.වී චානකමනාප ලැයිස්තුවේ ඉහළින් සිටින බව වාර්තා වන අතරම නිරූපමා රාජපක්ෂ මහත්මියට පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ජනතා විමුක්ති පෙරමුණට මාතර දිස්ත්රීක්කයෙන් 5%ක ඡන්ද ප්රතිශතයක් ලබාගත නොහැකි වුයෙන්, මාතරට ජවිපෙන් තරඟ වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මන්ත්රී ආසනයක් ලබා ගැනීමට නොහැකි විය.

ජනතා විමුක්ති පෙරමුණට මාතර දිස්ත්රීක්කයෙන් 5%ක ඡන්ද ප්රතිශතයක් ලබාගත නොහැකි වුයෙන්, මාතරට ජවිපෙන් තරඟ වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මන්ත්රී ආසනයක් ලබා ගැනීමට නොහැකි විය.