ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    නිරූපමා හා හඳුන්නෙත්ති හැලෙති

    හම්බන්තොට සන්ධාන ලැයිස්තුවට අනූව නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ හා ඩී.වී උපුල්ගේ පුත් ඩී.වී චානක :shocked: මනාප ලැයිස්තුවේ ඉහළින් සිටින බව වාර්තා වන අතරම නිරූපමා රාජපක්ෂ මහත්මියට පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

    ජනතා විමුක්ති පෙරමුණට මාතර දිස්ත්‍රීක්කයෙන් 5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි වුයෙන්, මාතරට ජවිපෙන් තරඟ වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මන්ත්‍රී ආසනයක් ලබා
    ගැනීමට නොහැකි විය.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මස්කෙලිය ආසනේ ආවනනම් යු එන් පිය ලක්ෂ එක හමාරක් විතර ලිඩ් එකක් තියනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිරූපමා හා හඳුන්නෙත්ති හැලෙති

    හම්බන්තොට සන්ධාන ලැයිස්තුවට අනූව නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ හා ඩී.වී උපුල්ගේ පුත් ඩී.වී චානක :shocked: මනාප ලැයිස්තුවේ ඉහළින් සිටින බව වාර්තා වන අතරම නිරූපමා රාජපක්ෂ මහත්මියට පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

    ජනතා විමුක්ති පෙරමුණට මාතර දිස්ත්‍රීක්කයෙන් 5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි වුයෙන්, මාතරට ජවිපෙන් තරඟ වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මන්ත්‍රී ආසනයක් ලබා
    ගැනීමට නොහැකි විය.
    නිරූපමත් පොලිසියටවත් කුනුහරුපෙන් බැනල හිරේගිහින් ආව නම් දිනන්න තිබුන.:baffled:
     
    UNP WON!!! I Can't Believe It and Im so Fucking Happy

    giphy.gif

    giphy.gif

    giphy.gif

    giphy.gif

    giphy.gif
     
    Last edited:

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ජනතා විමුක්ති පෙරමුණට මාතර දිස්ත්‍රීක්කයෙන් 5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි වුයෙන්, මාතරට ජවිපෙන් තරඟ වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට නොහැකි විය.

    අපරාදෙ බං. මොනවා වුනත් ඌ එළ ඩයල් එක