ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture289.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඔව් බන් අපරාදෙ... :( පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙම මිනිස්සු.. සභාපතිකම්ක් දීල හරි ගන්න ඕනෙ..

    වහල්ලුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්.. අපරාදේ.. :sorry:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේ තමිල් අරසුකච්චි ඒකට cut එක සෙට් කරන්න තිබ්බ නං හරි බන් ... ඕකුන් රනිල් එක්ක එකතු උනොත් විනාසයි !:sorry::sorry:

    eka tamayi ban...unta bargaining power eka nolabenawa nam hodayi. natnam araka denna kiyayi meka denna kiyayi :frown:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    I think that he'll still have a chance to get in... JVP gonna score 1 or 2 minimum seats through Island ranking and Handunnetti should be a front runner to claim it

    ඒ කිව්වේ බන් ? :confused: මට උබ කියපු අන්තිම ටික තේරුනේ නෑ .. ඒ ටික සිංහලෙන් කියපන්කො ටිකක් ? :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ තමිල් අරසුකච්චි ඒකට cut එක සෙට් කරන්න තිබ්බ නං හරි බන් ... ඕකුන් රනිල් එක්ක එකතු උනොත් විනාසයි !:sorry::sorry:
    ivarayi ehenam....:baffled:
    jvp athe thamayi vadethiyenne.:cool: