ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    rE89lEa.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඒ කිව්වේ බන් ? :confused: මට උබ කියපු අන්තිම ටික තේරුනේ නෑ .. ඒ ටික සිංහලෙන් කියපන්කො ටිකක් ? :)
    ජාතික ලයිස්තුවෙන් යවන්න පුලුවන්:dull:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මගේ අගමැති සිහිනය බොඳවුනා..! මහින්ද ප්‍රංශ පුවත් සේවයට හඬයි.

    gtBlnBz.png




    MR_embarasing_E1.jpg



    මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසා තිබේ.
    ‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටනක් දුන්නා.‘ මහින්ද ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.