බඩ දගලනවා වගෙ අප්පච්චි.. පළාතම අදුරු වෙලා අප්පච්චී.. ගෙදර බත ඉදෙන්නෙත් නෑ අප්පච්චී... කොටි අයෙත් නැගිටිනවා අප්පච්චි.. සිංහලයා විනාසයි අප්පච්චි... පැරදුනේ ඔබ නෙවෙයි අපියි මයෙ අප්පච්චීචීචීචීචී........අද රටම කිරිබත් කනවා.

JVP එක දිනපු සීට් මොනාද ?
machan
okkoma parties laba ganna samasta chanda % anuwa bonus seats 29k bedala denawa.
eg: unp 15, upfa 12, .... widiyata
iting JVP ekata labena seat ganata amatarawa thawa 2k wath labei kiyala hitanna puluwan. ehema unoth e seat 2kata national list hari election contest karapu aya hari path karanna party secretary to puluwan
M3' anura tai susil tai gema dunneth oya seen eka tamanta one widiyate handle kara ganna one nisai
කමක් නෑ අසාදාරන සල්ලි ටිකක් මිනිස්සුන්ට බෙඩුවම එයාල ඒව අරන් යුතුකම කරල.....ඇමති නිමල් ලංසා මෙවරද ඔහු විසින් දේශපාලනයෙන් ඇතිපදමට හම්බ කළ සල්ලි විසිකලේය.බඩු බෙද්දේය.
වත්තල මෙන්ම මීගමුව ද දිනන බව කැට ඇල්ලුවේය.
නමුත් නිල නොවන ප්රථිපල කියා සිටින්නේ නැතිවෙන්නම ලංසාලා මේ ආසන දෙකෙන්ම පරාද බවය.

ඇමති නිමල් ලංසා මෙවරද ඔහු විසින් දේශපාලනයෙන් ඇතිපදමට හම්බ කළ සල්ලි විසිකලේය.බඩු බෙද්දේය.
වත්තල මෙන්ම මීගමුව ද දිනන බව කැට ඇල්ලුවේය.
නමුත් නිල නොවන ප්රථිපල කියා සිටින්නේ නැතිවෙන්නම ලංසාලා මේ ආසන දෙකෙන්ම පරාද බවය.



අඩේ එල එල .. බං තැන්ක්ස් .. මම ඕක දැනන් හිටියේ නෑ ..![]()
