ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture308.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ජනාධිපතිවරෙණදි 50%කට වඩා එක ඡන්දයක් හරි ලැබුණොත් ජනාධිපති වෙනව..
    දැං පක්ෂෙකට ආණ්ඩුවක් පිහිටුවන්ඩ කොහොමද වෙන්ඩ ඕන ? :)

    Seats 113kata wada ganna one danna widiyata
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ජනාධිපතිවරෙණදි 50%කට වඩා එක ඡන්දයක් හරි ලැබුණොත් ජනාධිපති වෙනව..
    දැං පක්ෂෙකට ආණ්ඩුවක් පිහිටුවන්ඩ කොහොමද වෙන්ඩ ඕන ? :)
    Asana 113 k neda..
     
    ජනාධිපතිවරෙණදි 50%කට වඩා එක ඡන්දයක් හරි ලැබුණොත් ජනාධිපති වෙනව..
    දැං පක්ෂෙකට ආණ්ඩුවක් පිහිටුවන්ඩ කොහොමද වෙන්ඩ ඕන ? :)

    They need to win 113 seats. (or win close to 100 and buy the rest)
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    යහපාලන ආණ්ඩුවේ ඇමතිධුරයක් දරමින් සිටි වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය අවසන් මොහොතේ ත් සිතුවේ තමන්ගේ ස්වාමියා පවා තමන්ටත් දරුවන්ටත් අහිමිකළ රජපක්ෂලාගේ පැත්තට හැරෙන්නටය.
    දැන් ප්‍රථිපල ලැබි තිබේ.
    ඒ කටාන ආසනය වැඩි ඡන්ද 5000 ගණනකින් පරාද වෙමිනි.
    මෛත්‍රි පාලනයක් ගැන තිබුන සිහිනය අත්හළ ඇය රට විනාශ කළ රාජපක්ෂලාගේ සරණ අවසන් මොහොතේ සොයා ගියද ඇයට අත්වු සෙතක් නැත.

    source - මීපුර නිවුස්
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ඇයි බන් අප්පච්චි කුරුනෑගල පොඩි පොඩි ගණන් වලින් දිනන්නේ. ඒ පැත්තේ කොටිද ?:baffled::baffled::baffled::sorry::sorry::sorry::sorry: