මම රෑ ඉඳන් දිගටම මේ ත්රෙඩ් එක ෆොලෝ කරා..පට්ට ඔයි...![]()
යකෝ බලන් යනකොට මේකේ ගොඩක් ඉඳල තියෙන්නේ UNP/JVP කොල්ලොනේ...අන්න බයියෝන්ගේයි ටෝයියෝන්ගෙයි වෙනස...ටෝයියෝ(මමද ඇතුළුව), බයියෝ වගේ පුරාජේරු කියවන්න ගියෙත් නැහැ පොරවල් වෙන්න ගියෙත් නැහැ...
එළකිරි...මරා දින්නේ නැති එකම ලොකු සතුටක්...UNP දිනන එක ඊටත් වඩා සතුටක්...have been waiting for this moment for a long time! Hail UNP!![]()
![]()


Kohomada ban UNP 11i kiyanne danata UPFA lead ne tie match ekak giyath UNP ekata lead eka ei kiyala mata nam sure naa...
Balapanko UNP ekek katak arinne nane tama![]()
Kohomada ban UNP 11i kiyanne danata UPFA lead ne tie match ekak giyath UNP ekata lead eka ei kiyala mata nam sure naa...
Balapanko UNP ekek katak arinne nane tama![]()

රට බෙදල දෙනකන් මිනිස්සු ඔහේ බලන් ඉඳියි කියලද කියන්නෙ.....මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.මේ ගෙවෙන්නේ ශ්රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..
මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
තව දෙයක් මම මේකේ ත්රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්රෙඩ් දාල යන්නේ..සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.
මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්රතිනිර්මාණයයි
මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….
- Dilwaaale-

![]()
aluthma eka


UNP දිනලා තියෙන්නෙ හැබැයි සුලුතර ආන්ඩුවක් හැදෙන්නෙ දෙමලුන්ට ගියා දිස්ත්රික්ක තුනක්. බලමු මොකද වෙන්නෙ කියලා
update wen ne ne ban tv eke ho gala yanawa meka mokawath wen ne.![]()
aluthma eka