ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම රෑ ඉඳන් දිගටම මේ ත්‍රෙඩ් එක ෆොලෝ කරා..පට්ට ඔයි... ;)

    යකෝ බලන් යනකොට මේකේ ගොඩක් ඉඳල තියෙන්නේ UNP/JVP කොල්ලොනේ...අන්න බයියෝන්ගේයි ටෝයියෝන්ගෙයි වෙනස...ටෝයියෝ(මමද ඇතුළුව), බයියෝ වගේ පුරාජේරු කියවන්න ගියෙත් නැහැ පොරවල් වෙන්න ගියෙත් නැහැ...

    එළකිරි...මරා දින්නේ නැති එකම ලොකු සතුටක්...UNP දිනන එක ඊටත් වඩා සතුටක්...have been waiting for this moment for a long time! Hail UNP! :cool: :cool:
    11.gif
    :cool::)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කෝ බන් ප්‍රතිඵල.. නැද්ද? ජිල්මාර්ට් එකක්වත් දානවද දන්නේ නෑ පරක්කු වෙන්නේ..
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කෝ බන් ප්‍රතිඵල.. නැද්ද? ජිල්මාර්ට් එකක්වත් දානවද දන්නේ නෑ පරක්කු වෙන්නේ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
    තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..:):):) සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.

    මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…
    මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
    ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
    එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
    වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
    මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි

    මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….

    - Dilwaaale-
    රට බෙදල දෙනකන් මිනිස්සු ඔහේ බලන් ඉඳියි කියලද කියන්නෙ.....:eek:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    UNP දිනලා තියෙන්නෙ හැබැයි සුලුතර ආන්ඩුවක් හැදෙන්නෙ දෙමලුන්ට ගියා දිස්ත්‍රික්ක තුනක්. බලමු මොකද වෙන්නෙ කියලා
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    UNP දිනලා තියෙන්නෙ හැබැයි සුලුතර ආන්ඩුවක් හැදෙන්නෙ දෙමලුන්ට ගියා දිස්ත්‍රික්ක තුනක්. බලමු මොකද වෙන්නෙ කියලා

    11873462_736776746427968_5103340455171778641_n.jpg