ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ගාල්ල list එක
    UPFA
    මනූශ
    මුතුහෙට්ටිගම
    චන්දිම වීර්ක්කොඩි
    ගීතා
    දොස්තර රොමේශ්
    මොහාන්

    UNP
    වජිර
    ගයන්ත
    බන්දුල ලාල් බන්ඩාරිගොස
    විජේපාල හෙට්ටිආරච්චි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture342.jpg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අන්තිම නරකයි......
    මීළග ආණ්ඩුවට ජාතිවාදින් ගේ ඉල්ලීම් දෙන්න වෙයි ආණ්ඩු බලය පිහිටුවන්නට නම්......

    anna ekata machan sinhala kattiya kata hari sahaya denna ona anik ayagen higanna dennne nathuwa :)
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම මේ කල්පනා කරන්නෙ සරත් ෆොන්සෙකා පන්ඩිත කමට තමාගෙම පක්‍ෂෙන් ඉල්ලලා අැනගත්ත අැනගැනිල්ල



    sarath_fonseka_3.jpg

    සිරාවට ..හැබැයි පොරනම් පනගනී ගැනිත් එක්කම කොහොම හරි..ඉතින් ඕක UNP එකෙන් යන්න තුබුනනේ..බොරුවට නොන්ඩි වෙන්නේ නැතුව.. :dull:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අන්තිම නරකයි......
    මීළග ආණ්ඩුවට ජාතිවාදින් ගේ ඉල්ලීම් දෙන්න වෙයි ආණ්ඩු බලය පිහිටුවන්නට නම්......

    hmm hmm...:( ITAK eke seats 6k awith. JVP tama 1yi :(
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්නේ පට්ට මිනිස්සු සෙට් එකක්නේ බලන් ගියාම:cool::cool::cool::cool::cool::cool::cool: