අන්තිම නරකයි......දැන් මොකද මචන්ලා තත්වේ..
අන්තිම නරකයි......
මීළග ආණ්ඩුවට ජාතිවාදින් ගේ ඉල්ලීම් දෙන්න වෙයි ආණ්ඩු බලය පිහිටුවන්නට නම්......

මම මේ කල්පනා කරන්නෙ සරත් ෆොන්සෙකා පන්ඩිත කමට තමාගෙම පක්ෂෙන් ඉල්ලලා අැනගත්ත අැනගැනිල්ල
![]()

අන්තිම නරකයි......
මීළග ආණ්ඩුවට ජාතිවාදින් ගේ ඉල්ලීම් දෙන්න වෙයි ආණ්ඩු බලය පිහිටුවන්නට නම්......
ITAK eke seats 6k awith. JVP tama 1yi 
අපේ ගේ උඩින් ගියේ බන් ඒකඋබ එහා ගෙදර මල්ලිද?
![]()

wasantha senanayaketa heart attack ekak kiyala aranchiyak thyanwa..aththada dannea






ගම් පළාත කොහෙද අයියේ ? අපේ ඉස්කෝලේ පැත්තෙමද ?![]()