ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ වුණාට නාවින්න ගේ සීට් එක පරාදයි නේ බං

    කොහොමත් දෙක බැලන්ස් වෙන්න ඇත්තේ දිස්ත්‍රික්කේ හැටියටම ඒ නිසා වෙන්න ඕනේ. කලින් පාර බුවාටනේ හොඳටම තිබ්බේ 2010? කොහොමත් කැපුවත් නිල් උන් ඉන්නවනේ. එහෙනම් මරත් ශීට් එක පරාදයි නේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture353.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,638
    113
    මචන්,
    ඇමරිකාවට එන පාර පොඩ්ඩක් කියපන්. ඉක්මනට මෙහෙන් පැන ගන්න තරමට ඇඟට ගුණයි. :(

    :sorry::sorry::sorry:

    job apply karapan IT nikan inna eke
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙනදාට ගූ විදිහට පරදින ගම්පහා මේ පාර කරට කර යනවා.. බලන් ඉන්න ආසා හිතෙන වැඩක්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වෙලාවේ මහින්ද මාමිගෙන් කුනු බැනුම් අහන අය,
    01. විමල් වීරවන්ස මහතා.
    🐯
    02. උදය ගම්මන්පිල මහතා.
    🐺
    03. බන්දුල ගුණවර්ධණ මහතා.
    🐸
    04. දිනේශ් ගුණවර්ධන මහතා.
    🐮

    05. රොහිත අබේගුණවර්ධන මහතා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mokadda ban paradai paradai ganne tawamat UPFA neda lead karanne:oo:

    ඔය ගම්පහ දිස්ත්‍රක්ක ප්‍රතිපලය දැනට තවම වත්තල මීගමුව ඇවිල්ලා නෑ එව සාමාන්‍යයෙන් යු එන් පි වාසියි කරට කර යන්නේ ගම්පහ.