ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

chint

Well-known member
  • Oct 3, 2007
    16,266
    437
    83
    cgtech.lk
    Capture373.jpg

    raten bagayak koti :eek:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔව් ඉස්සර මාතලේ UNP කණුවක් ඇලික් අලුවිහාරේ ඉන්නකොට. පස්සේ දිනන්න බැරි උනා මෙදා සැරේ ගොඩ. නන්දමිත්‍ර හාන්සි. හැබැයි සීට් එකක් ඇති

    :cool::cool::cool::cool: