ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture383.jpg
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ජය හෝ පරාජය පිළිගැනීමට තවම අවසන් තීරණයක් නෑ. :lol::lol::lol:

    දැන් ඉතින් මොනා පිලිගන්නද..... යන්න ලෑස්ති වෙනවා මිසක්..


    11892266_1119190864761298_8130163399303051982_n.png
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩ නැගීම සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නැඟීමට එක් වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    නව රජයේ නායක වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිතය.

    නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

    ජනවාරි අට වැනි දා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යෑම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.

    මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන්ට මාගේ ස්තිතුය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි.

    දැන් ජයග්‍රහාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.

    ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.

    අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලුත් රටක් නිර්මාණය කරමු.‘
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අරික්කාල්ගේ ආසනේ කොලොන්නාවත් තාම නෑ ,කැස්බෑව,‍හොමාගම විතරයි තව කො‍ලබින් එන්න තියෙන්නේ‍.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අරික්කාල්ගේ ආසනේ කොලොන්නාවත් තාම නෑ ,කැස්බෑව,‍හොමාගම විතරයි තව කො‍ලබින් එන්න තියෙන්නේ‍.

    kasbewath maharagama samana wei :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහනුවර ප්‍රතිපල එන්න තියෙන ආසන‍.


    Galagedara
    Gampola
    Harispattuwa
    Hewaheta
    Kundasale
    Nawalapitiya
    Patha-Dumbara
    Udu-Dumbara
    Udunuwara
    Yatinuwara