රනිල්ට මැද කොළඹින් වාර්තාගත ජයක්
එක්සත් ජාතික පක්ෂය මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 68479කින් ජයග්රහණය කර ඇත. අගමැති රනිල් වික්රමසිංහ මහතා නියෝජනය කරන්නේද මැද කොළඹ ආසනයයි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 79968 ක් ලබාගනිද්දී එම ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇත්තේ ඡන්ද 11489 ක් පමණි.
මැද කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂය 84.64% ක ඡන්ද ප්රතිශතයක් ලබාගෙන ඇත.





ahh ow eke echchara wenasak na

Mahinda dalath ochcharayi( hitapu janadipathi
)