ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
11896462_411050502352942_7290851648258509183_o.jpg

:lol::lol::lol::lol:
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හෙළයෙක්;18839355 said:
    okata newi ban sukranuwa kiyane Ape sinahala sirta :D :D

    අහ්හ්හ්.. ලොල් :lol: ඔව් ඌත් ගොඩාක් වෙලාවට දිනලා ඇති. sure නෑ සොන්නයගෙ කට වැඩී.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහනුවර - ගලගෙදර

    එක්සත් ජාතික පක්ෂය 19522
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 17231

    මහනුවර - හාරිස්පත්තුව

    එක්සත් ජාතික පක්ෂය 63853
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 42799

    බඩ දඟලනවා අප්පච්චි, ගෙදර ජනෙල්වත් ඇරියේ නෑ අප්පච්චි
    :(:(:(