ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙළයෙක්;18839382 said:
    Uta oni kiwalune prabakarange sukranuwak lamayek hadana :D :D, pothaka thiba talk ekak ban.

    Uth awila nan uta hoda wei. class walath lami tika kadila chande nisa. nathan uta ekath ne mekath na wage ina wene.
    sannasgala kaaleyak yaddi s.b., bandula vage ana vena lakunu thiyenne. e nisa danma paradunoth hari.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    UNP 106, UPFA 95, JVP 6, TNA 16, EPDP 1, SLMC 1 මෙන්න මේකලු අවසාන ප්‍රතිපලේ...
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හෙළයෙක්;18839382 said:
    Uta oni kiwalune prabakarange sukranuwak lamayek hadana :D :D, pothaka thiba talk ekak ban.

    Uth awila nan uta hoda wei. class walath lami tika kadila chande nisa. nathan uta ekath ne mekath na wage ina wene.

    :lol::lol::lol: muta nam hondatama mongal, muge class wala ewun ee kaale nam wandagena ne hitiye, api anan manan kiwwahama issara arts un gemata mai enne :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.

    එජාපය

    1) හරීන් ප්‍රනාන්දු 200806
    2) රවීන්ද්‍ර සමරවීර 58507
    3) චමින්ද විජේසිරි 58291
    4) අමින්ද කුමාර 53741
    5) වඩිවෙල් සුරේෂ් 52378

    සන්ධානය

    1) නිමල් සිරිපාල ද සිල්වා 134406
    2) චාමර සම්පත් දසනායක 64418
    3) තේනුක විදානගමගේ 43517


    ඔන්න කොල්ලෝ ;)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හෙළයෙක්;18839407 said:
    TNA +UNP wenawata wada hodai UPFA eken tika denek hari panina eka.

    TNA kohomath thaniyen thiyanna one. dan unta kiyanna ba araka na meka na kiyala. onee labbak parliament eken wisadaganna wenawa, ehema bari unoth katai pukai wahagena inna wenawa.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.

    එජාපය

    1) හරීන් ප්‍රනාන්දු 200806
    2) රවීන්ද්‍ර සමරවීර 58507
    3) චමින්ද විජේසිරි 58291
    4) අමින්ද කුමාර 53741
    5) වඩිවෙල් සුරේෂ් 52378

    සන්ධානය

    1) නිමල් සිරිපාල ද සිල්වා 134406
    2) චාමර සම්පත් දසනායක 64418
    3) තේනුක විදානගමගේ 43517


    ඔන්න කොල්ලෝ ;)

    :cool::cool::cool:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,663
    28,698
    113
    බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.

    එජාපය

    1) හරීන් ප්‍රනාන්දු 200806
    2) රවීන්ද්‍ර සමරවීර 58507
    3) චමින්ද විජේසිරි 58291
    4) අමින්ද කුමාර 53741
    5) වඩිවෙල් සුරේෂ් 52378

    සන්ධානය

    1) නිමල් සිරිපාල ද සිල්වා 134406
    2) චාමර සම්පත් දසනායක 64418
    3) තේනුක විදානගමගේ 43517


    ඔන්න කොල්ලෝ ;)

    Udith lokubandara paradai :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැබැයි සුලුතර ආන්ඩුවක්. කමක් නෑ අප්පොච්චා මලානෙ.:cool: රිදෙයි:eek:
    පළාතම අදුරු වෙලා අප්පච්චී.. ගෙදර බත ඉදෙන්නෙත් නෑ අප්පච්චී... කොටි අයෙත් නැගිටිනවා අප්පච්චි.. සිංහලයා විනාසයි අප්පච්චි... පැරදුනේ ඔබ නෙවෙයි අපියි මයෙ අප්පච්චීචීචීචීචී....:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හැබැයි සුලුතර ආන්ඩුවක්. කමක් නෑ අප්පොච්චා මලානෙ.:cool: රිදෙයි:eek:

    ගන්න උන් ටික සන්ධානෙන් ගනන් එක හොඳා බං. නැත්නම් දෙමලුන්ට ඕනේ විදිහට නටන්න වෙනවා.