ඡන්ද ප්‍රතිඵල

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    බදුල්ල ආසන අඩු නොකලා නම් බලාගන්න තිබුනා නේද? :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විපක්ෂේ පරාදයි බන්. ඔයිටවදා චන්ද වැඩි වෙන්න ඕනි unp එකට හරි නම්ඔයිට වැඩ වැඩි වෙන්න ඕනි
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    විපක්ෂේ පරාදයි බන්. ඔයිටවදා චන්ද වැඩි වෙන්න ඕනි unp එකට හරි නම්ඔයිට වැඩ වැඩි වෙන්න ඕනි

    parada unata result eka hodai wenadata wadiya.
    mewa paramparika UNP balakotu.UNP waradinma thama nathi karagaththe.
    mulu ratema chandaya eka para thibboh mitath wada wenas wewi.
    anduwata kohomath dan tikak ridila aththe result dakala
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp............ කුක්කො
    පරදින්නට .......රුස්සො
    මේ පාරත්...... මැක්කො
    ඉල්ලගෙනම්...... නෑවො


    කො උබලගෙ හරීන් දිනුවද හූ.... මදෑ කඩේ ගියා

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සන්ධානෙට රිදෙන්න වැදිල නේද
    හැබැයි මුන් දැන් ජනාධිපතිවරණෙ ටිකක් කල් දාලා
    ආයේ මිනිස්සු අල්ල ගනීවි ගානට විසි වෙච්ඡ චන්ද ටික ආයෙ ගන්න
    වෙනදට වඩා එලියට බැහැල වැඩ කරානම් ඇති ඒ තව අවුරුදු 6 කට වගේ :P

    කොච්චර උන්ගේ චන්ද අඩු උනත් උන්ගේ නිවට කමනං අඩු වෙලා නෑ. :P:rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    erozan danwath weerawansayata puka deela hari kamak naha
    anduwe isthira karapu job kattakata palayan ena pota hoda naha.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    විපක්ෂේ පරාදයි බන්. ඔයිටවදා චන්ද වැඩි වෙන්න ඕනි unp එකට හරි නම්ඔයිට වැඩ වැඩි වෙන්න ඕනි
    විපක්ෂෙ කොහෙද බන් පරාද? :yes:පලාත් සභා චන්දෙකදි ඔය ගාන හොඳටම ඇති.:yes::yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    unp............ කුක්කො
    පරදින්නට .......රුස්සො
    මේ පාරත්...... මැක්කො
    ඉල්ලගෙනම්...... නෑවො


    කො උබලගෙ හරීන් දිනුවද හූ.... මදෑ කඩේ ගියා

    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    995647_760869017305608_322189820819244764_n.jpg
     

    asanka/sadaru

    Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    රැයක් එලිවිය රටක් නොනිදා පතාගෙන සතහට හෙටක්...
    රටක් වැනසිය එකෙක් රජවී හදාගෙන උගෙ පර පුරක්....