විපක්ෂේ පරාදයි බන්. ඔයිටවදා චන්ද වැඩි වෙන්න ඕනි unp එකට හරි නම්ඔයිට වැඩ වැඩි වෙන්න ඕනි



සන්ධානෙට රිදෙන්න වැදිල නේද
හැබැයි මුන් දැන් ජනාධිපතිවරණෙ ටිකක් කල් දාලා
ආයේ මිනිස්සු අල්ල ගනීවි ගානට විසි වෙච්ඡ චන්ද ටික ආයෙ ගන්න
වෙනදට වඩා එලියට බැහැල වැඩ කරානම් ඇති ඒ තව අවුරුදු 6 කට වගේ


විපක්ෂෙ කොහෙද බන් පරාද?විපක්ෂේ පරාදයි බන්. ඔයිටවදා චන්ද වැඩි වෙන්න ඕනි unp එකට හරි නම්ඔයිට වැඩ වැඩි වෙන්න ඕනි
පලාත් සභා චන්දෙකදි ඔය ගාන හොඳටම ඇති.

unp............ කුක්කො
පරදින්නට .......රුස්සො
මේ පාරත්...... මැක්කො
ඉල්ලගෙනම්...... නෑවො
කො උබලගෙ හරීන් දිනුවද හූ.... මදෑ කඩේ ගියා



parada unata result eka hodai wenadata wadiya.
mewa paramparika UNP balakotu.UNP waradinma thama nathi karagaththe.
mulu ratema chandaya eka para thibboh mitath wada wenas wewi.
anduwata kohomath dan tikak ridila aththe result dakala

විපක්ෂේ පරාදයි බන්. ඔයිටවදා චන්ද වැඩි වෙන්න ඕනි unp එකට හරි නම්ඔයිට වැඩ වැඩි වෙන්න ඕනි
