Questions ඡන්ද පොළකට වැටෙන චන්ද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,131
    4,125
    113
    ඡන්ද පොළකට වැටෙන චන්ද ප්‍රමාණයෙන් නම් මන්ත්‍රීවරයා තෝරන්නේ ඡන්ද අඩු ප්‍රමාණයක් තියෙන ප්‍රදේශවලින් ඉදිරිපත් වන අයට පාඩු නේද?

    මම මේ කියන්නේ මනාප ගැන

    හිතන්න පක්ෂෙකට ආසන 3ක් අව කියලා
    පුද්ගලයන් 3 තෝරන්නේ කොහොමද
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,653
    14,847
    113
    Why ?
    Prakashitha valangu chanda tiken neh thoranne.

    Ethakota awulak nane ? Mona level eke chande genada me kiyanne ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ පැත්තෙ මිනිස්සු අඩු නිසානෙ චන්දෙ අඩු. අඩු මිනිස්සු ප්‍රමාණයක් ඉන්න කොට මොකටතෙ වැඩිපුර පුටු.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,131
    4,125
    113
    මම මේ කියන්නේ මනාප ගැන
    හිතන්න පක්ෂෙකට ආසන 3ක් අව කියලා
    පුද්ගලයන් 3 තෝරන්නේ කොහොමද