ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - කොළඹ දිස්ත‍්‍&#351

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - කොළඹ දිස්ත‍්‍&#351

    එලකිරියෙත් මාසයක් දෙකක් තිස්සේ තිබ්බ මැතිවරණ උණුසුම ඉවර වෙලා දැන් ඉතින් කට්ටිය චන්දෙට ලෑස්ති වෙනවා..
    මම මේ කියන්න හදන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ලැබෙන්න පුලුවන් කියලා හිතන මැතිවරණ ප‍්‍රතිඵලය

    ගියපාර හන්සයා හෙවත් සිරී අංකල් 162459ක් වැඩි චන්ද අරන් දින්නත් මේ පාර ජවිපේ වෙනම බල්ලීමත් එක්කයි මහේෂ් ගේ සම්ප‍්‍රාප්තියත් එක්කයි චන්ද ටිකක් අඩුවෙනවා... ආසන්න වශයෙන් ලක්ෂයකට වැඩි චන්ද සංඛයාවක් මේපාර ජවිපේ ඇතුලු විකල්පයට යනවා සජිත්ගෙන් ගැලවිලා.... වැඩි චන්ද 25000කින් විතර සජිත් කොළඹ දිස්ත‍්‍රික්කය දිනන්න හැකියාවක් මේ පාර තියෙනවා...

    ආසන මට්ටමෙන් ගත්තොත්

    නැගෙනහිර කොළඹ - සජිත්
    මැද කොළඹ - සජිත්
    බොරැල්ල - සජිත්
    බටහිර කොළඹ - සජිත්
    දෙහිවල - සජිත්
    රත්මලාන - හංසයා ගියපාර වැඩි චන්ද 6000කින් දින්නත් මේ පාර ගොඨා දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා
    කොළොන්නාව - සජිත්
    කෝට්ටේ - සජිත්
    කඩුවෙල - ගෝඨා
    අවිස්සාවේල්ල - ගෝඨා
    හෝමාගම - ගෝඨා
    මහරගම - ගෝඨා
    කැස්බෑව - ගෝඨා
    මොරටුව - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා...

    මේ අනූව ගියපාර හංසයා දිනපු ආසන දෙකක් මේ පාර ගෝඨාට යනවා ඇර වෙන ලොකු වෙනසක් කොළඹින් බලා පොරොත්තු වෙන්න බෑ...
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    කෝට්ටේ කොලොන්නාව අනිත් පැත්තට කැරකෙන්නත් පුළුවන් නේද?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝට්ටේ කොලොන්නාව අනිත් පැත්තට කැරකෙන්නත් පුළුවන් නේද?

    noUg1wW.jpg

    L6Z4sDe.jpg

    මේ දෙකම මේපාරත් සජිත් දිනනවා... කොලොන්නාවයි කොට්ටෙයි දෙකම යූඇන්පී බලකොටු. යුද්දේ දිනපු නිසා විතරයි මහින්ද 2010දි දින්නේ... අනික් හැම පාරම යුඇන්පී එක දින්නා.... මේ පාර වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි...:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙහිවල - Gota
    කොළොන්නාව - Gota
    කෝට්ටේ - Gota ---- හේතුව රවී
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙහිවල - Gota
    කොළොන්නාව - Gota
    කෝට්ටේ - Gota ---- හේතුව රවී

    මම කියන්නේ ඇනලයිස් කරලා.. ඔවා හිතලු විතරයි.... එහෙම ඡන්ද ලොකු ගානකින් වෙනස් වෙන්නේ නෑ... එහෙම උනා 2010දී යුද්ධෙ දිනපු නිසා.... 1989 ඉඳන් ඡන්ද බැලුවොත් ලොකු වෙනසක් නෑ... මේපාර මම කියපු ආසන දෙක ඇර වෙන වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ... තව දවස් දෙකක් යනකොට රිසල්ට් එයිනේ...:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම කියන්නේ ඇනලයිස් කරලා.. ඔවා හිතලු විතරයි.... එහෙම ඡන්ද ලොකු ගානකින් වෙනස් වෙන්නේ නෑ... එහෙම උනා 2010දී යුද්ධෙ දිනපු නිසා.... 1989 ඉඳන් ඡන්ද බැලුවොත් ලොකු වෙනසක් නෑ... මේපාර මම කියපු ආසන දෙක ඇර වෙන වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ... තව දවස් දෙකක් යනකොට රිසල්ට් එයිනේ...:yes:

    ඔය Analysis එකට ගත්තු විචල්‍ය මොනවද ? පරණ Data ටික මත අද Predict කලානේ....ඔයාගේ Data ටිකට මම විචල්‍යන් ටිකක් දැම්ම....එතකොට එක හිතලුවක් වෙන්නේ නෑනේ....

    විචල්‍යන් - පාස්කු ප්‍රහාරය / මහ බැංකුව / කෝට්ටේ - රවී / අවරුදු 5ක Government එකට තියන අප්‍රසාදය etc....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඔය Analysis එකට ගත්තු විචල්‍ය මොනවද ? පරණ Data ටික මත අද Predict කලානේ....ඔයාගේ Data ටිකට මම විචල්‍යන් ටිකක් දැම්ම....එතකොට එක හිතලුවක් වෙන්නේ නෑනේ....

    විචල්‍යන් - පාස්කු ප්‍රහාරය / මහ බැංකුව / කෝට්ටේ - රවී / අවරුදු 5ක Government එකට තියන අප්‍රසාදය etc....
    Ow parana ewagen predict karanna baha meka
    Stock market eka nemeyine(ekat kiyanna baha):yes:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Machan giya awurudde palaath paalana eketh kotte dinna neda pohottuwa. Me sare SLFP innath nisa kotte dinai.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    දාන චන්දයක් හොදට හිතල දාන්න , රැල්ලට චන්දෙ දාන්න එපා එක්කන්කුට , තමන්ගේ ජිවිතයට වැඩිපුර පහසුකම් දෙන්න පුළුවන් කනෙකුට වටිනා චන්දෙ දෙන්න

    ස්වාදීන එළකිරි මොරටු සාමාජික
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එලකිරියෙත් මාසයක් දෙකක් තිස්සේ තිබ්බ මැතිවරණ උණුසුම ඉවර වෙලා දැන් ඉතින් කට්ටිය චන්දෙට ලෑස්ති වෙනවා..
    මම මේ කියන්න හදන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ලැබෙන්න පුලුවන් කියලා හිතන මැතිවරණ ප‍්‍රතිඵලය

    ගියපාර හන්සයා හෙවත් සිරී අංකල් 162459ක් වැඩි චන්ද අරන් දින්නත් මේ පාර ජවිපේ වෙනම බල්ලීමත් එක්කයි මහේෂ් ගේ සම්ප‍්‍රාප්තියත් එක්කයි චන්ද ටිකක් අඩුවෙනවා... ආසන්න වශයෙන් ලක්ෂයකට වැඩි චන්ද සංඛයාවක් මේපාර ජවිපේ ඇතුලු විකල්පයට යනවා සජිත්ගෙන් ගැලවිලා.... වැඩි චන්ද 25000කින් විතර සජිත් කොළඹ දිස්ත‍්‍රික්කය දිනන්න හැකියාවක් මේ පාර තියෙනවා...

    ආසන මට්ටමෙන් ගත්තොත්

    නැගෙනහිර කොළඹ - සජිත්
    මැද කොළඹ - සජිත්
    බොරැල්ල - සජිත්
    බටහිර කොළඹ - සජිත්
    දෙහිවල - සජිත්
    රත්මලාන - හංසයා ගියපාර වැඩි චන්ද 6000කින් දින්නත් මේ පාර ගොඨා දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා
    කොළොන්නාව - සජිත්
    කෝට්ටේ - සජිත්
    කඩුවෙල - ගෝඨා
    අවිස්සාවේල්ල - ගෝඨා
    හෝමාගම - ගෝඨා
    මහරගම - ගෝඨා
    කැස්බෑව - ගෝඨා
    මොරටුව - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා...

    මේ අනූව ගියපාර හංසයා දිනපු ආසන දෙකක් මේ පාර ගෝඨාට යනවා ඇර වෙන ලොකු වෙනසක් කොළඹින් බලා පොරොත්තු වෙන්න බෑ...

    වෙන්න පුළුවන් මචං ඉතිහාසය ගත්තම උඹ කියන දේ ඇත්ත. ඒ උනාට මට හිතෙනවා කොළඹ ජයග්‍රහණ පරතරය මේ පාර සෑහෙන්න අඩු වෙයි කියල.ඒකට හේතු ගොඩක් තියනවා.පාස්කු ප්‍රහාරය,කොළඹ කුණු ප්‍රශ්නය,රනිල්ගෙන් ඈත් වීම වගේ දේවලුත් ඒ අතර තියනවා.(TNL එකේ හැසිරීමත් බලපන්කො)

    දාන චන්දයක් හොදට හිතල දාන්න , රැල්ලට චන්දෙ දාන්න එපා එක්කන්කුට , තමන්ගේ ජිවිතයට වැඩිපුර පහසුකම් දෙන්න පුළුවන් කනෙකුට වටිනා චන්දෙ දෙන්න

    ස්වාදීන එළකිරි මොරටු සාමාජික

    මේ විදියට හිතන්න එපා මචං.ආත්මාර්ථය වෙනුවෙන් රටක නායකත්වය තෝරන එක මම නම් අනුමත කරන්නෙ නෑ. සමස්තයක් විදියට රටට වැඩක් කරන එකෙක් එන්නයි ඕන.තමන්ගෙ බඩගෝස්තරේට ඡන්දෙ දෙන එවුන් ඉන්න තාක් කල් අපි 3වෙනි ලෝකෙ රටක් කියන ලේබලයෙන් ගැලවෙනවා බොරු. මේ වෙලාවෙ නම් ඉතිං ගෝඨා හැර විකල්ප නැත.
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    නැගෙනහිර කොළඹ - සජිත්
    මැද කොළඹ - සජිත්
    බොරැල්ල - සජිත්
    බටහිර කොළඹ - සජිත්
    දෙහිවල - ගෝඨා
    රත්මලාන - ගෝඨා
    කොළොන්නාව - ගෝඨා
    කෝට්ටේ - ගෝඨා
    කඩුවෙල - ගෝඨා
    අවිස්සාවේල්ල - ගෝඨා
    හෝමාගම - ගෝඨා
    මහරගම - ගෝඨා
    කැස්බෑව - ගෝඨා
    මොරටුව - ගෝඨා