ඡන්ද මධ්‍යස්ථානවල සමරිසි ප‍්‍රජාවට මිශ‍්‍ර පෝලිම්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විසි එක් වෙනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල මිශ්‍ර පෝලිම් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානවලදී සමරිසි ඡන්ද දායකයන් සිටගත යුත්තේ කුමන පෝලිමකදැයි ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා තීරණය කිරීමට උපදෙස් දී ඇති බවයි.

    නමුත් සංස්කෘතික හා ආගමික හේතූන් මත නැගෙනහිර පළාත් වල එම අවස්ථාවට ඉඩ නොලැබෙන බවද කොමිසම කියා සිටී.

    @2osama @P Gunaratnm @netudara @dxx @hirashgeff menna ubalata news ekak
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,138
    113
    ගුපියෝ කොහොමත් සමනල්ලු ගැන හිතනවනේ :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: SLK_sri

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    විසි එක් වෙනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල මිශ්‍ර පෝලිම් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානවලදී සමරිසි ඡන්ද දායකයන් සිටගත යුත්තේ කුමන පෝලිමකදැයි ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා තීරණය කිරීමට උපදෙස් දී ඇති බවයි.

    නමුත් සංස්කෘතික හා ආගමික හේතූන් මත නැගෙනහිර පළාත් වල එම අවස්ථාවට ඉඩ නොලැබෙන බවද කොමිසම කියා සිටී.

    @2osama @P Gunaratnm @netudara @dxx @hirashgeff menna ubalata news ekak
    @tharakaf 🤣🤣🤣 උඹේ ලොක්ක තව හිටියොත් 🤣🤣🤣
    රනිල්ගේ @&#& #@@
     
    • Haha
    Reactions: SLK_sri

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඡන්දෙ නැති ඒකමයි හොඳ... මට සාමාන්‍යයෙන් දේවල් අමතක වෙනවා

    කොහොමද වැඩිය හිතන්නේ නැතුව ගිහින් සමරිසි පෝලිමේ හිටගත්තා නම්

    පොටෝ ගහලා නිව්ස් වල දායි එක්කෝ ටීවී එකේ යයි..

    පහුවෙනිදා ඉඳලා කොල්ලො පස්සෙන් එයි. 😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    042-E786-E-1-AF8-411-B-802-E-4-F2-CE5-AEB5-D6.jpg

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    විසි එක් වෙනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල මිශ්‍ර පෝලිම් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානවලදී සමරිසි ඡන්ද දායකයන් සිටගත යුත්තේ කුමන පෝලිමකදැයි ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා තීරණය කිරීමට උපදෙස් දී ඇති බවයි.

    නමුත් සංස්කෘතික හා ආගමික හේතූන් මත නැගෙනහිර පළාත් වල එම අවස්ථාවට ඉඩ නොලැබෙන බවද කොමිසම කියා සිටී.

    @2osama @P Gunaratnm @netudara @dxx @hirashgeff menna ubalata news ekak
    සියල්ලටම සම විදියට සලකන්න ඕන, එක මූලික නීතියක්.
    නැගෙනහිර විතරක් බෑ කිව්ව එකට දාන් LGBT එකෙක් නඩුවක් දායි supreme court එකේ
     
    • Like
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113
    ඒක හොදයි. ඒ ඡන්ද ටිකත් වෙනම ගැනලා රිසල්ට් දෙන්න පුළුවන් නන් මරු හැබැයි.

    තැපැල් ඡන්ද
    සමරිසි ඡන්ද
    නිකං ඡන්ද

    🤦
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    එළ එල
    මම මේවා වෙයි කියලා ඒකාලෙම කිව්වා. මට බැන්න උන් කෝ දැන්? :angry: තව ටික දවසකින් වොෂ්‍ රූම් නීතියත් අනිවාර්ය කරගනියි. එතකොට පොදු බිල්ඩීමක් හදනකොට පිරිමි ගැහැනු, ආබාධ කියන තුනට අමතරව පො#නයෝ වෙනුවෙනුත් එකක් වෙන් කරයි.
    ඊළගට මේ ගැන ඉස්කෝලේ පොත්වලටත් දාගනියි. මුස්ලිම් සමාජෙට තියන කොන්ද සිංහලුන්ට ,දෙමලුන්ට නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    විසි එක් වෙනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල මිශ්‍ර පෝලිම් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානවලදී සමරිසි ඡන්ද දායකයන් සිටගත යුත්තේ කුමන පෝලිමකදැයි ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා තීරණය කිරීමට උපදෙස් දී ඇති බවයි.

    නමුත් සංස්කෘතික හා ආගමික හේතූන් මත නැගෙනහිර පළාත් වල එම අවස්ථාවට ඉඩ නොලැබෙන බවද කොමිසම කියා සිටී.

    @2osama @P Gunaratnm @netudara @dxx @hirashgeff menna ubalata news ekak
    හැමෝටම එක පෝලිමක් හදනවා. පැනල් දෙකෙ මිනිස්සු හිස්වෙන විදිහ අනුව ⁣පෝලිමේ මුල කෙනා යනවා. වැඩේ ඉවරනේ.

    ඕනාවට වඩා විකාර කරන්න ගියාම තමයි සුවි⁣ශේෂි වෙන්නෙ.

    එළ එල
    මම මේවා වෙයි කියලා ඒකාලෙම කිව්වා. මට බැන්න උන් කෝ දැන්? :angry: තව ටික දවසකින් වොෂ්‍ රූම් නීතියත් අනිවාර්ය කරගනියි. එතකොට පොදු බිල්ඩීමක් හදනකොට පිරිමි ගැහැනු, ආබාධ කියන තුනට අමතරව පො#නයෝ වෙනුවෙනුත් එකක් වෙන් කරයි.
    ඊළගට මේ ගැන ඉස්කෝලේ පොත්වලටත් දාගනියි. මුස්ලිම් සමාජෙට තියන කොන්ද සිංහලුන්ට ,දෙමලුන්ට නෑ
    නීතියක් දානවානම් පොදු නීතියක් විදිහට දාන්න ඕනා. වෙනස්කොට සලකන්න ගියාම ප්‍රශ්න. දාන නීතියෙනුත් වැඩක් නැ.
    ------ Post added on Sep 11, 2024 at 1:54 PM
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    විසි එක් වෙනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල මිශ්‍ර පෝලිම් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානවලදී සමරිසි ඡන්ද දායකයන් සිටගත යුත්තේ කුමන පෝලිමකදැයි ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා තීරණය කිරීමට උපදෙස් දී ඇති බවයි.

    නමුත් සංස්කෘතික හා ආගමික හේතූන් මත නැගෙනහිර පළාත් වල එම අවස්ථාවට ඉඩ නොලැබෙන බවද කොමිසම කියා සිටී.

    @2osama @P Gunaratnm @netudara @dxx @hirashgeff menna ubalata news ekak

    සමරිසි අයට මිශ්‍ර පෝලිම් ඕන නෑනෙ. සමරිසි උන්ට පිරිමි නම් පිරිමි ගෑනු නම් ගෑනු පෝලිම් වල ඉන්න පුළුවන් නෙ
    මිශ්‍ර පෝලිම් ඕනෙ සමරිසි නැති අයටනෙ

    transgender(සංක්‍රාන්ති ලිංගිකයන්), සමරිසි කියන්නෙ වෙනස්ම දෙකක් නේද ?
    🤔🤔🤔🤔
     
    • Haha
    Reactions: SLK_sri