විසි එක් වෙනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල මිශ්‍ර පෝලිම් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානවලදී සමරිසි ඡන්ද දායකයන් සිටගත යුත්තේ කුමන පෝලිමකදැයි ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා තීරණය කිරීමට උපදෙස් දී ඇති බවයි.
නමුත් සංස්කෘතික හා ආගමික හේතූන් මත නැගෙනහිර පළාත් වල එම අවස්ථාවට ඉඩ නොලැබෙන බවද කොමිසම කියා සිටී.
@2osama @P Gunaratnm @netudara @dxx @hirashgeff menna ubalata news ekak

තව ටික දවසකින් වොෂ් රූම් නීතියත් අනිවාර්ය කරගනියි. එතකොට පොදු බිල්ඩීමක් හදනකොට පිරිමි ගැහැනු, ආබාධ කියන තුනට අමතරව පො#නයෝ වෙනුවෙනුත් එකක් වෙන් කරයි.