ඡන්ද මැසිම

Nov 24, 2014
789
64
0
චම්පිකය කියන්නෙ නොරොච්චෝලෙ ගල් අගුරු විදුලි බලාගාරෙන් රුපියල් බිලියන 10කට වඩා ගහපු හොරෙක්. ඕකගෙ ගැහිලි හින්ද තමා අද ලංකාවටම මාසෙන් මාසෙට කැඩෙන බාල විදුලි බලාගාරයක් හදාගෙන පව්ද්ගලික අංශෙන් වැඩි මිලට විදුලිය ගන්න වෙලා තියෙන්නෙ. මහලොකුවට පොත් ලිය ලිය හෙලි කිරීම් නම් කරනව. ඒත් මුගෙ ෆයිල් එලියට දැම්මොත් රටේවත් ඉන්න හම්බවෙන්නෑ මිනිස්සු ගහල ඕකුන්ව මරල දාන්නෙ. චම්පකයො වගේ මහින්ද සර් පලිගැනීමෙන් දේශපාලනය නොකරන නිසයි ඔය සක්කිලි බෝක්කු වගේ කටවල් ඇරං පච හලන්නෙ. කමක් නෑ තව ටික දවසයිනෙ.
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    03.jpg

    සිරිමෝඩිගේ මල ඉහේ පිපුන උන්ට මේවා දකින කොට බොක්කේ දඩමස් ටික මතක් වෙනවා ඇති.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අන්තිමේදී නියම වෙලාව ආවා සිංහල බෞද්ධයන්ගේ ශක්තිය පෙන්නන්න . අපි බලාගෙන හිටියේ මේ වෙලාව එනකන් තමයි .අපි පෙන්නමු අපිව නැති කරන්න හදන වල් පරයින්ට සිංහලයින්ගේ ශක්තිය .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,186
    113
    Gotland
    moon-741212.jpg

    මේ ඉන්නේ ආන්ඩුවේ පුස්කාපු ඡන්ද මැසිම දැන් ස්ටාර්ට් වෙන්නෙම නැති තරම්.

    සොන්නවංශ වේසාව. ඕකා ඔය වගේ ඉස්පිරිතාලේ ඉන්න ඕනේ. විඳවල මැරිලා යන්න ඕනා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    deshapalana pakshaya kumak unath miniseku washayen ithamath uthuma manussayek ,ape ratata awashaya mewage awanka deshapalakayo

    චම්පිකය කියන්නෙ නොරොච්චෝලෙ ගල් අගුරු විදුලි බලාගාරෙන් රුපියල් බිලියන 10කට වඩා ගහපු හොරෙක්. ඕකගෙ ගැහිලි හින්ද තමා අද ලංකාවටම මාසෙන් මාසෙට කැඩෙන බාල විදුලි බලාගාරයක් හදාගෙන පව්ද්ගලික අංශෙන් වැඩි මිලට විදුලිය ගන්න වෙලා තියෙන්නෙ. මහලොකුවට පොත් ලිය ලිය හෙලි කිරීම් නම් කරනව. ඒත් මුගෙ ෆයිල් එලියට දැම්මොත් රටේවත් ඉන්න හම්බවෙන්නෑ මිනිස්සු ගහල ඕකුන්ව මරල දාන්නෙ. චම්පකයො වගේ මහින්ද සර් පලිගැනීමෙන් දේශපාලනය නොකරන නිසයි ඔය සක්කිලි බෝක්කු වගේ කටවල් ඇරං පච හලන්නෙ. කමක් නෑ තව ටික දවසයිනෙ.

    sira dial ekak :yes: :yes:

    අන්තිමේදී නියම වෙලාව ආවා සිංහල බෞද්ධයන්ගේ ශක්තිය පෙන්නන්න . අපි බලාගෙන හිටියේ මේ වෙලාව එනකන් තමයි .අපි පෙන්නමු අපිව නැති කරන්න හදන වල් පරයින්ට සිංහලයින්ගේ ශක්තිය .

    මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.

    Roger that

    ජාතිවාදියා;17620422 said:
    මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.

    මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා. :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    චම්පික සිරා dial එකක්. A/L වලින් කළුතර district 1st අරන් Moratuwa campus ගියේ.

    O/L වලිනුත් අයිලන්ඩ් රෑන්ක් 1 ලු ඒ දවස්වල..
    මිනිහගෙ දුවනෙ ගිය සැරේ අයිලන්ඩ් 2 උණේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Patali කියන්නේ පට්ටම බුද්දීමතෙක් බන්.... ලංකාවේ අනාගත නායකයා විය යුත්තෙක්... :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    චම්පික යා යුතු පාර මොකද්ද කියලා එයාගේ ෆේස්බුක් ගිණුමට ගිහින් බලාගන්න පුලුවන් , එයා අහන ප්‍රශ්න වලින් දැන් පැනලා යනවා , ඒවට උත්තර නෑ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා