ඡන්ද ලේඛනයේ ලියාපදිංචිය පරීක්ෂා කිරීම

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඡන්ද ලේඛනයේ ලියාපදිංචිය පරීක්ෂා කිරීම

    ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පරීක්ෂා කිරීම සඳහා පහත ලින්ක් එකට යන්න. ටොයියො හරි බයියො හරි හරියට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනනේ.

    ලින්ක්
     
    Last edited:

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    අඩෝ. මමනම් ඉන්නවා. ඩුනෙට්ස් එකට පස්සෙ ආණ්ඩුවේ හරියට වැඩ කරන එකම සයිට් එකද කොහෙද :cool:
    මේකෙන් වෙන වෙන එව්න්ගෙ නම්බර්ස් ගහල විස්තර බලගන්නත් පුලුවන්.. :D:D:shocked::lol:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටොයියො හරි බයියො හරි හරියට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනනේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ. මමනම් ඉන්නවා. ඩුනෙට්ස් එකට පස්සෙ ආණ්ඩුවේ හරියට වැඩ කරන එකම සයිට් එකද කොහෙද :cool:
    මේකෙන් වෙන වෙන එව්න්ගෙ නම්බර්ස් ගහල විස්තර බලගන්නත් පුලුවන්.. :D:D:shocked::lol:

    doenets hari na.security case ban... unge db1 hack kra result denna peya 7kata wage kalin.. ehemai ape malayage results baluwe api.. (mama neweyi hack kale, mage yaluwek)​
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මගේ නම නෑ.මට ලංකාවේ චන්ද අයිතියක් නෑ. එංගලනතය විතරයි මට චන්ද අයිතිය තියෙන එකම රට
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකද්ද බන් මේ කුණුහරපෙ? මම දැන් දවස්ගානක ඉඳන් ට්‍රයි කරනවා මේ ස්ර්ටිෆිකෙට් ඉශු එක එනවා.

    OcjKZR6.png