විමල් (ඡන්ද 4,835ක් ගත්) මානාප 173,993ක් ගත් හරීන් ගැන &a
https://www.youtube.com/watch?v=JQ__4kykV50
විමල් වීරවංශමහතා අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසූවේ එජාපය මැතිවරණය පැරදී සතුටු වන බවයි.
කෙසේ නමුත් බදුල්ල දිස්ත්රික්කයට තරඟ කළ විමල් වීරවංශ මහතාගේ පක්ෂයට ඡන්ද හාරදහස් අටසිය තිස් පහක් (4,835) ලබා ගැනීමට හැකිවෙද්දී හරේන් ප්රනාන්දු මහතා මනාප එක්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය අනූතුනක් (173,993) ලබාගත්තේය.
ප .ලි
මෙන්න නියම කුහකයො!! ඉස්සර මං කැමතිම කතිකයා.දැන් නං පෙන්න බැ. මහින්ද අය්යියා ගේ "අතකොළුවා ". කොහොම හීටිය චරිතයක් ද ? දැන් වැඩ බැරි කඩේ යන tarzen.

Last edited: