ඡන්ද 4,835ක් ගත් විමල් මානාප 173,993ක් ගත් හරීන් ගැන

taruk

Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    විමල් (ඡන්ද 4,835ක් ගත්) මානාප 173,993ක් ගත් හරීන් ගැන &a

    https://www.youtube.com/watch?v=JQ__4kykV50

    විමල් වීරවංශමහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූවේ එජාපය මැතිවරණය පැරදී සතුටු වන බවයි.

    කෙසේ නමුත් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ විමල් වීරවංශ මහතාගේ පක්ෂය‍ට ඡන්ද හාරදහස් අටසිය තිස් පහක් (4,835) ලබා ගැනීමට හැකිවෙද්දී හරේන් ප්‍රනාන්දු මහතා මනාප එක්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය අනූතුනක් (173,993) ලබාගත්තේය.

    ප .ලි
    මෙන්න නියම කුහකයො!! ඉස්සර මං කැමතිම කතිකයා.දැන් නං පෙන්න බැ. මහින්ද අය්යියා ගේ "අතකොළුවා ". කොහොම හීටිය චරිතයක් ද ? දැන් වැඩ බැරි කඩේ යන tarzen.
     
    Last edited:

    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    thiras154.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මටනං පෙන්නනම බැරි එකෙක්. JVP එකේ ඉන්නකොටත් එහෙමයි දැනුත් එහෙමයි. දැන් UNP එකේ වැඩි වෙච්ච චන්ද දැකලා භූමි තෙල් බීපු ගැරඬියා වගේ දඟලනවා. එරෝෂන් වගේ. :P
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මටනං පෙන්නනම බැරි එකෙක්. JVP එකේ ඉන්නකොටත් එහෙමයි දැනුත් එහෙමයි. දැන් UNP එකේ වැඩි වෙච්ච චන්ද දැකලා භූමි තෙල් බීපු ගැරඬියා වගේ දඟලනවා. එරෝෂන් වගේ. :P

    :rofl::rofl::D:D:yes::yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මටනං පෙන්නනම බැරි එකෙක්. JVP එකේ ඉන්නකොටත් එහෙමයි දැනුත් එහෙමයි. දැන් UNP එකේ වැඩි වෙච්ච චන්ද දැකලා භූමි තෙල් බීපු ගැරඬියා වගේ දඟලනවා. එරෝෂන් වගේ. :P

    වේදනාවේ උපරිම සලකුණු... ඔතන ඔයි ප්‍රශ්නෙට වැඩ අහන්නතිබුනේ ඔච්චර ලොකු ටෝක් දෙන මුට චන්ද 5000 ක් වත් ගන්න බැරි උනේ මොකද කියල.?:rofl: මොනවා උනත් වීඩියෝ එකේ අන්තිමට පජාත උනා වගේ :yes::yes:
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මටනං පෙන්නනම බැරි එකෙක්. JVP එකේ ඉන්නකොටත් එහෙමයි දැනුත් එහෙමයි. දැන් UNP එකේ වැඩි වෙච්ච චන්ද දැකලා භූමි තෙල් බීපු ගැරඬියා වගේ දඟලනවා. එරෝෂන් වගේ. :P
    :rofl::rofl::rofl: