ඡන්ද 8000ක් ගත්ත පෙරටු ගාමීන්

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    දැන් මුන් කියන විදියටද රටම නටන්න ඕනේ :lol:

    pree2022-07-13 17_40_24-Window.png

    pe2022-07-13 17_39_26-Window.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උන් කියන විදියට නටන්න ඔනෙත් නැහැ

    චන්දෙන් පරද්දලා ගෙදර යවපු රනිලා කියන විදියට නටන්න ඔනෙත් නැහැ

    චන්ද හම්‍බුනා කියලා පොහොට්‍ටුවේ‍ උන් කියන විදියටද අපි නටන්න ඔනේ දැන්

    හොදම දේ චන්දෙකට යන එක තමා
     
    • Like
    Reactions: Lessar

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොට කට කැඩෙනකන් කිව්වා නේද monson පොන්සි.

    තොට තේරුනේ දැන්ද ?

    උග්‍ර වාම වාදී අරගල කරුවා සහ ෆැසිස්ට් වාදී අරගල කරුවන් පන්නා දමමු
     
    • Like
    Reactions: neo7x and 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් කියන විදියට නටන්න ඔනෙත් නැහැ

    චන්දෙන් පරද්දලා ගෙදර යවපු රනිලා කියන විදියට නටන්න ඔනෙත් නැහැ

    චන්ද හම්‍බුනා කියලා පොහොට්‍ටුවේ‍ උන් කියන විදියටද අපි නටන්න ඔනේ දැන්

    හොදම දේ චන්දෙකට යන එක තමා
    කව්රුත් කියන විදිහට නටන්න ඕන නැතිවෙන්න තමයි රටේ නීතියක් සහ ව්‍යවස්ථාවක් තියෙන්නේ.. දැන් එක කරන්න දෙන්නේ නැත්තේ කව්ද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    කෙල උනාම තමා අරගලයේ කැරැට්ටුව හොයන්නෙ 🤣🤣
    අපි නම් ඕක වෙන බව මුලින්ම දන්නව🤩
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    දැන් මුන් කියන විදියටද රටම නටන්න ඕනේ :lol:

    View attachment 177605
    View attachment 177606
    මේවට පුකෙනුත් හිනා වෙන ඉමොජියක් නැද්ද බන් ? අර ගොට පකයට තිබ්බනේ ඉතින් පාර්ලිමේන්තුව විසුරවල චන්දෙකට යන්න. උ ගියේ නැත්තේ හිකෙන්න පරදින නිසා කියල උබත් දන්නවා අපිත් දන්නවා. ඒ නිසා හම්බෙන 8000න පෝලිමේ ඉදල තෙල් ටිකක් ගහගෙන පුකට ඇඟිල්ල ගහගෙන නිදා ගන්න.