ඡන්ද_මංකොල්ලය

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    වැඩ කරන්න පුලුවන් උගත් බුද්දිමත් අලුත් මිනිස්සු ටිකක් දාගෙන කරන්න ඔනේ බන් මේ පාරවත්. මිනිස්සු තනගේ අදහස කියන්න ඔනේ. බලපන් ක්‍රිස් නොනිස් වගේ මිනිස්සුන්ට කොහොමද සැලකුවේ කියලා, සජින් වාස්ලා වගේ උන් මේපාර සිරිසේනට හේත්තු උනොත්, පොරත් අමාරුවේ. එනවයි කියලා හැම එකාම ගන්නත් හොද නැ බන්. බන්කලොත් කරන්න දෙයක් නැතිකමට එන උන්ව ගන්න හොද නැ.
    :yes:
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    වරද කරලා තියෙන නිසා දැන්වත් නඩු දාල හිරේට ගත්තොත් නරකද ? කෝ අපේ පොලිස් ම.ප්‍ර ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔකට ඉස්සර කිව්වේ චන්ද මැශිම කියලා. ඔකා පක්ශෙකට වද්දගන්න හොද එකෙක් නෙමෙයි. බොක්ක දීලා හිටියට, අනික් පැත්තට සෙට් උන ගමන් වක්කඩ කැඩුවා වගේ කරපු පජාත වැඩ කියනවා. සූරියප්පෙරුම වගේම එකෙක්. ඔය සූරියප්පෙරුමගේ පරන කතා බැලුවොත් හිතෙයි ඔකත් කතා කලේ කටින්ද කියලා. ඒ වගේම තව චරිතයක් තම ගුවන් විදුලි සන්ස්තාවේ සඩ්සන් සමරසින්හ (හඩ්ඩා) ඔකත් තියන ආන්ඩුවට ෆුල් බකප් එක දෙනවා. ආන්ඩුව මාරු උන ගමන් පලු බැනුම් බනිනවා.

    adu wediyak nethuwa... hema ekama ekay ban, even Rajitha.. utath thiyenne maha jara katak.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මහ ලොකු හපන්කම් කියන්න මොන තරම් විලිලෑජ්ජා නෑති කෙනෙක්ද????ලෑජ්ජයි මහත්තයො...ඈත්තටම ලෑජ්ජයි:angry:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    විලි ලැජ්ජ නැතුව ඡන්ද හොරකම් කරා කියල ප්‍රසිද්ධියේ කිව්වත්, මොන බලු වැඩේ කරත් ඡන්දෙ දෙන්න ගොබ්බයො ටිකක් ඉන්නව කියල මූ දන්නව. :lol: