වැඩ කරන්න පුලුවන් උගත් බුද්දිමත් අලුත් මිනිස්සු ටිකක් දාගෙන කරන්න ඔනේ බන් මේ පාරවත්. මිනිස්සු තනගේ අදහස කියන්න ඔනේ. බලපන් ක්රිස් නොනිස් වගේ මිනිස්සුන්ට කොහොමද සැලකුවේ කියලා, සජින් වාස්ලා වගේ උන් මේපාර සිරිසේනට හේත්තු උනොත්, පොරත් අමාරුවේ. එනවයි කියලා හැම එකාම ගන්නත් හොද නැ බන්. බන්කලොත් කරන්න දෙයක් නැතිකමට එන උන්ව ගන්න හොද නැ.


