ඡායාරූපකරණය

TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
ඡායාරූපකරණය ගැන දන්න, ලෝභ නැතිව කියල දෙන්න පුලුවන් කෙනෙක් අපේ එලකිරියේ නැද්ද? ඉන්නවනම් අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්නකෝ මුල ඉදන් ඉගෙනගන්න...........:(:(:(:(:(:(:(:(:(:(:(
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    A - Z දන්න කෙනෙක් හොයා ගන්න බැරි නම් ඒ ගැන උනන්දු අපේ කට්ටිය එකතු වෙලා කතා බහක් පටන් ගමු... එහෙම ටිකක් යනකොට කවුරුහරි සෙට් වෙයි නේ...
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    A - Z දන්න කෙනෙක් හොයා ගන්න බැරි නම් ඒ ගැන උනන්දු අපේ කට්ටිය එකතු වෙලා කතා බහක් පටන් ගමු... එහෙම ටිකක් යනකොට කවුරුහරි සෙට් වෙයි නේ...

    ow karanawanam godak watina wedak...................
    godak aya asawen inne.