ඡායාරූප මුද්‍රණය Photo prints

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බිම තියන සයිස් graduate පොටො එකක් print කරගන්න කියක් විතර යයිද මචන් දැන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මගේ නම් passport, driving licence, visas..etc ඔය ඔක්කොටම දුන්නෙ මං ගෙදරදී ගනිපු photos. නිකන් studio වලට සල්ලි දෙන්නෙ මොකටද.

    dan ehema ba. okkkoma ethanin ganna ona kiyala neethiyak dala.