මාලු ඇතිකරන අය පොඩ්ඩක් එන්න..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මගේ ගාව අගල් 24 දිග අගල් 12 පළල අගල් 14 උස මාලු ටැංකියක් තියෙනවා.

    එකේ ඉන්නෙ GloFish Tetra මෙන්න මේ ජාතියේ.

    31h9lTZfcFS._AC_UL600_SR600,600_.jpg

    මාලු වර්ගය මට දැනගන්න ඔනේ එ size ටැංකියකට කියක වගේ දාන්න පුලුවන් වේයිද සමාන්‍යයෙන් අගලට අඩුයි උන්ගේ සයිස් එක

    අනිත් එක වතුර කොච්චර කාලයකට සැරයක් මාරු කරන්න ඔනේද කරනවනම් ෆුල් මාරු කරන්න ඔනේද නැත්නම් 100% ප්‍රමාණයක් තියෙද...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මචන්ලා මගේ ගාව අගල් 24 දිග අගල් 12 පළල අගල් 14 උස මාලු ටැංකියක් තියෙනවා.

    එකේ ඉන්නෙ GloFish Tetra මෙන්න මේ ජාතියේ.

    View attachment 195952

    මාලු වර්ගය මට දැනගන්න ඔනේ එ size ටැංකියකට කියක වගේ දාන්න පුලුවන් වේයිද සමාන්‍යයෙන් අගලට අඩුයි උන්ගේ සයිස් එක

    අනිත් එක වතුර කොච්චර කාලයකට සැරයක් මාරු කරන්න ඔනේද කරනවනම් ෆුල් මාරු කරන්න ඔනේද නැත්නම් 100% ප්‍රමාණයක් තියෙද...
    මේ මාළු වැඩිකල් තියාගන්න බැහැ
    වැඩිම මාස 3-4ක් වගේ තමයි ඉන්නේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය මාලු එක්ක ඔස්කා ජෝඩුවක් හදපන්. මාර ගතියට එනවා ටෑන්ක් එක. අහ්.. ඕනෙනම් ටෑන්ක් එක උඩින් සබ්බ පහාය ගමනීයං කියලා ස්ටිකර් එක ගහපන්. දැන් රැල්ල ඒක 💚
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    මගේ ගාව සෙට් එක්කක්ම ඉන්නවා 60 + . ඔක්කොම පාට . හොද පවර් හෙඩ් ෆිල්ටෙර් එකක් දාලා. හොද කෑම එකක් දාන්න . සතිය්යට වතුර ටිකක් ගහලා ආයේ දාන්න . දවසට එක පාරක් කන්න දෙන්න. සෙන්සිටියු මාළු. මාගේ සෙට් එක දැන් අවුරුදු 2ක්ත කිට්ටුයි. පළවෙනියට ටිකක් දාලා හදන්න.
     
    • Like
    Reactions: Kalegana

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මගේ ගාව සෙට් එක්කක්ම ඉන්නවා 60 + . ඔක්කොම පාට . හොද පවර් හෙඩ් ෆිල්ටෙර් එකක් දාලා. හොද කෑම එකක් දාන්න . සතිය්යට වතුර ටිකක් ගහලා ආයේ දාන්න . දවසට එක පාරක් කන්න දෙන්න. සෙන්සිටියු මාළු. මාගේ සෙට් එක දැන් අවුරුදු 2ක්ත කිට්ටුයි. පළවෙනියට ටිකක් දාලා හදන්න.
    ටැන්ක් size කියද බ්‍රෝ ඔයාගේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,195
    113
    - උඩරට -
    ගල් වර්ගයක් තියෙනවා ඒවා දාපුවම වතුර ගොඩක් කල් තියා ගන්න පුළුවන් ලු සාමාන්‍යයෙන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මචන්ලා මගේ ගාව අගල් 24 දිග අගල් 12 පළල අගල් 14 උස මාලු ටැංකියක් තියෙනවා.

    එකේ ඉන්නෙ GloFish Tetra මෙන්න මේ ජාතියේ.

    View attachment 195952

    මාලු වර්ගය මට දැනගන්න ඔනේ එ size ටැංකියකට කියක වගේ දාන්න පුලුවන් වේයිද සමාන්‍යයෙන් අගලට අඩුයි උන්ගේ සයිස් එක

    අනිත් එක වතුර කොච්චර කාලයකට සැරයක් මාරු කරන්න ඔනේද කරනවනම් ෆුල් මාරු කරන්න ඔනේද නැත්නම් 100% ප්‍රමාණයක් තියෙද...
    ටෙට්‍රා මාළු නම් 10 විතර දාන්න පුලුවන්. ගෝල්ඩ් ෆිෂ නම් 4ක් විතර දාන්න එයාලා ලොකු වෙන නිසා. ටැංකිය ගේ ඇතුලේ තියනවා නම් මාස තුනකට විතර සැරයක් වතුර මාරු කලාම ඇති. එලියේ තියනවා නම් අවුව නිසා ඇල්ගී හැදෙනවා ටැංකියේ එතකොට මාස 1.5කින් 2කකින් විතර මාරු කරන්න ඕනි. හොදට ගල් දාලා ෆිල්ටර් සිස්ටම් 1ක් දාන්න එතකොට අවුලක් වෙන්නෙම නෑ.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    mehemai malu godak purwanna epa tank ekata power cut apuwama filter eka down wela watura narak wela malu marenna puluwa
    100% water change keranna epa 10% 20% wage keranna weekly water change keranna puluwa nam hodai hoda filter ekak hdaganna
    youtube eka diy fiter thiynwa aduwata hadaganna puluwan ewa
     
    • Love
    Reactions: 222ranga

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මචන්ලා මගේ ගාව අගල් 24 දිග අගල් 12 පළල අගල් 14 උස මාලු ටැංකියක් තියෙනවා.

    එකේ ඉන්නෙ GloFish Tetra මෙන්න මේ ජාතියේ.

    View attachment 195952

    මාලු වර්ගය මට දැනගන්න ඔනේ එ size ටැංකියකට කියක වගේ දාන්න පුලුවන් වේයිද සමාන්‍යයෙන් අගලට අඩුයි උන්ගේ සයිස් එක

    අනිත් එක වතුර කොච්චර කාලයකට සැරයක් මාරු කරන්න ඔනේද කරනවනම් ෆුල් මාරු කරන්න ඔනේද නැත්නම් 100% ප්‍රමාණයක් තියෙද...
    Aquarium ekak nitrogen cycle ekak tiyenawa.

    eka gena hodata igenaganna.

    beneficial bacteria one aquarium eke oya wede wenna. a nisa kawadawath ehema clean karanne na.
     
    • Love
    Reactions: 222ranga

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    මාලු ටැන්කි වල දාලා හදනවට කොහෙත්ම කැමති නැත......

    තලපත් කෙලවල්ල එහෙම රසයි හැබැයි.....