ඡීවයේ ඇරඹුම මැවීමද?
21 වන සියවසේ ඡීවත් වන අපට ඡීවයේ ආරම්භය මැවීමක් යැයි කීම හුදෙක් විහිළුවකි..
මැව්ව කෙනා කොහොමද ඉපදුනේ?
එනිසා පරිණාම වාදය සමග මම එකග වෙමි..
මූල ද්‍රව්‍ය දෙකකින් හෝ කිහිපයකින් වෙනත් නවතම මූලද්‍රව්‍යක් සෑදිය හැකි බව ඔබ පිළිගන්නවාද?
ඒ ආකාරයෙන් විශ්වයේ නොයෙකුත් ප්‍රතික්‍රියාවන් හමුවේ ක්ෂුද්‍ර වශයෙන් ඡලය තුල ඡීවය හටගන තිබේ..
කාලයාගේ ඇවෑමෙන් ඡලයේ ඡීවය ගොඩබිම් කරා ව්‍යාප්ත වන්නට ඇත..එසේ වීමේදී ඡීවයේ පැවැතම සදහා පරීණාමය වැදගත් වේ..මන්ද ඡීව දේහයන් ගොඩබිම රළු බවට හැඩ ගැසිය යුතුව ඇත..
ඒ ආකාරයෙන් රළු දේහයන් මොවුනට ලැබෙන්නට ඇත..
මෙසේ ගොඩබිමට සංක්‍රමණය වූ ඡීවය අද දක්වා විවිධ පරිණාමීය ක්‍රියාවන්ට භාඡනය වී අද අප දකින ලෝකය නාර්මාණය වූවාක් මිස හුදු මැවීමක් නොවන බව 8 පාස් පොඩි එකෙකුට වුවද වැටහෙන කරැණක් බව මාගේ හැගීමයි..
ඇතැම් ආගම් සතුව මැවුම් කරැවෙකු සිටිත් නම් , මවන සියළු දෙනා සර්ව සම්පූර්ණව මවන්නට තිබුනානේ..

ඉපදෙනකොටම කොහේ හරි කැපෙන්න ඕන ඒවා කැපිලාම ඉපදෙන්න තිබුනානේ..

නවීන ලෝකයකට විහිළු සපයන ආගමක් නොවන ලෙසට කාරැණිකව ඉල්ලා සිටිමි...

budhagama ethi une kohamada ?
apita agaman valin monava kohoma kiwwath itin vedak na ban ekakin vath meka patagatta vidiyata hariyatama kiala vedak ne MANO vikara godak vage thiyenne... eka hinda oka amatakara ada gena hithapan ubata atha paya hondata thiyenava neh moleth evage vedila kanna bonna inna thenak thiyenava neh eka hinda sathuten hitapan one nethi reddaval gena hithanne nethuwa... 