ජංගම ගණිකා සේවාවක් සැපයූ අයෙක්
ගණිකාවන් සැපැයීමේ ජංගම සේවයක් කොළඹ කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය පොළොන්නරුවේ නිහාල් කරුණාතිලක නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැප්තැම්බර් 22 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයට පත් කිරීමට අද (16) නියෝග කළාය.සැකකරු සමඟ අත්අඩංගුවට පත් 17 හැවිරිදි බාල වයස්කාරිය ගැලැවීමේ හමුදාව බාරයට පත් කිරීමට ද ඇය නියෝග කළාය.
http://slbbc.com/archives/4905 වැඩි විස්තර
උපුටා ගැනීම slbbc.com